Live performance

Live performance

Share

11/04/2026

ඉරානයේ සංඛේත..🧨

පෙබරවාරි 28වැනිදා අමෙරිකාව හා ඊශ්‍රායලය යුද්ධය ආරම්භ කරමින් ඉරානයට ප්‍රහාර එල්ල කළ මුල්ම දිනයේදීම එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ මිනාබ් නගරයේ පාසලක දැරියන් ඇතුළු 168 දෙනෙක් ජීවිතක්ෂයට පත් විය.

අද පාකිස්තානයේ පැවැත්වෙන සාම සාකච්ඡා වලට ඉරාන නියෝජිතයන් පැමිණි ගුවන් යානය ඔවුන් සිහිපත් කිරීම වෙනුවෙන් මිනාබ් 168 ලෙස නම් කර තිබුණි.

ඔවුන් වෙනුවෙන් යානයේ ආසන මත ඔවුන් සියල්ලන්ගේ පින්තූර තබා මල් තබා සහ ලේ වැකුණු පාසැල් බෑග් තබා තිබෙන ජායාරූප සහ වීඩියෝ මේ වන විට ලෝකයේම කතාබහට ලක් වී තියනවා.

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo