First Choice
21/12/2019
Calming Cream Cleanser
(cocoa butter formula)
සමෙහි ඇති කුනු දූවිලි අනවශ්‍ය මේදය ඉවත් කර සම ඇතුලතින්ම පිරිසිදු කරයි.
මෙම නිෂ්පාදනය ඔබගේ සමෙහි ඇති කුනු දූවිලි අනවශ්‍ය මේදය සම ඇතුලතින්ම පිරිසිදු කරමින් සමට නීරෝගිමත් පැහැපත් පෙනුමක් ලබාදේ. එසේම මෙම නිෂ්පාදනයේ ගුණාත්මක භාවය තව දුරටත් වැඩි කිරීම සදහා සමට අහිතකරවන Parabens, Phthalates, Dyes, යන රසායනික ද්‍රව්‍ය මෙහි අඩංගු කර නොමැත.
* ඕනෑම සමකට භාවිතා කල හැක.
* මෙමගින් ඇස් වටා හා මුහුණේ Make up remover එකක් ලෙස භාවිතා කල හැක.
..මෙහි අඩංගු...
#. Cocoa butter සමෙහි අවපැහැගැන්වූ ස්භාවය අඩු කරමින් සමෙහි පැහැය ආරක්ශා කරයි.
#.Vitamin E ප්‍රතිඔක්සිකාරකයක් ලෙස සමෙහි තෙතමනය තබාගනී.
#. Shea butter සමෙහි ඇතිවිය හැකි ආසාත්මිකතා වලක්වමින් සමෙහි පැහැය වර්ධනයට කරයි.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
10350