Weerasinghe Electrical

Weerasinghe Electrical

Share

06/09/2024

ඔලු ගෙඩි අස්සේ තියෙන පීඩනය ගෙදර මිනිස්සුන්ට තේරෙන්නේ නෑ..

අපි කන කට්ට අපි දරාගන්න තරම අපි වටේ ඉන්න අයට තේරෙන්නේ නෑ..

එ හැමදේම දරාගෙනත් අපි වටේ ඉන්න උන්ගේ හිනාවෙන් පරිස්සන් වෙන්න කන කට්ට උන් හීනෙන්වත් හිතන්නේ නෑ..

උඹ කන කට්ට දන්නේ උඹ..!
උඹ දේවල් දරාගන්න හැටි දන්නේ උඹ..! අසරණ වුනාම පැත්තකට වෙලා ජීවිතේ ගොඩදාගන්න හැටි හිතන්නේ උඹ..!
ඒ හැමදේම ඔලුවෙ තියන් හිනාවෙලා ඉන්න උත්සාහ කරන්නෙත් උඹ..!

මතකතියාගනින්

උඹ තරම් කවුරුත් උඹට ආදරේ නෑ..
උඹ තරම් කවුරුත් උඹව පරිස්සන් කරන්නේ නෑ..
උඹට තරම් උඹව කාටවත් වටින්නේ නෑ..!

Photos from Weerasinghe Electrical's post 04/02/2024

Brand : Jerman shepherd / Lion shepherd
Cote : Long Cote puppy
Age : 3 weeks
Location : Katunayaka / Seeduwa /Colombo
Discretion : Free Delivery All Srilanka
Contact : 0712850378 / 0769604786 ❤️

Photos from Weerasinghe Electrical's post 12/01/2024

මුදල් හදිසියක් මත නැවත පලකිරීමකි 0712850378

ලක්ශ 9.50 පර්චස් 12.5

නිකන් වගේ ගන්නකෙනාට වටිනව අවිස්සාවේල්ල කලාපයටත් ලගයී

අවිස්සාවේල්ල තල්දූවෙන් හැරී කටුනායක නිට්ටබුව කිරිදිවැල ගම්පහ දෙසට ගමන් මාර්ගයේ මහදෙනිය හන්දියෙන් හැරී මිටර් 500ක් ඇතුළතින් දම්‍ රො ආයතනයට ආසන්නව ඉඩම පිහිටා ඇත ඉඩම වටේ කම්බි ගාසා ඇත ගෙඩි කඩන පොල් ගස් දෙකක් සමග කොස් ගසක්ද ඇත පර්චස් 12.5 ඇත

* හතරැස් ඉඩම
* විදුලිය
* ජලය
* තැනිතලා බූමිය
* අවට සීතල පරිසරය
* සින්නක්කර ඔප්පු
* බැන්කු නය උවද ලබගතහැක
* ඉඩමටම අඩි 20 පාර

29/11/2023

රැකියාවේ වගකීම් දරාගෙන
ගෙදර ප්‍රශ්නයි,
තමන්ගේ ප්‍රශ්නයි,ඔලුවේ තියාගෙන
ගේමක් ගහන් ගොඩයන්න ට්‍රයි කරන උන්ට හරියන්න ඕනි උතුරන්.❤🙏

Want your business to be the top-listed Contractor in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo