Pulasi
19/03/2026
Yes...🥰🥰🥰
Proud about me...
කපටි නැති ගැහැණියගේ ජීවිතේ හරි දුෂ්කරයි.🙃
මුදල්, බලය ඉස්සරහ කාටවත් ඔළුව නමන්නෙ නැති ගැහැණියට
සමාජයේ පිලිගන්න තැනකට එන්න තියන අවස්ථා ඔඩොක්කුවට වැටෙන්නේ නෑ. 😌
ඇය කොයි තරම් දක්ශ වුනත්,
ඇයට කොයි තරම් මොලය තිබුනත්,
කොයි තරම් සුරූපි වුනත්,
ඒවට පුදුම කට්ටක් කන්න ඕනේ, 🙃
කාගෙන්වත් නිකන් ප්‍රොමෝශන්ස් ලැබෙන්නේ නෑ,
කවුරුවත් ඇයගේ අඩුපාඩු වහන්න සුදු හුනු ගාන්න එන්නේ නෑ.
මොකද ඇය කවදත් තමන්ගේ වාසියට තමන්ගේ මතය, විශ්වාසය වෙනස් කරන්නේ නෑ.
තමන්ගේ වාසියට ඇති-නැතිකම් බලල මිනිස්සු ආශ්‍රය කරන්නේ නෑ.
සමාජයෙන් කොන් වෙයි කියලා රැල්ලට යන්නේ නෑ.
කතා කරන්න අවශ්‍යය වෙලාවට නිහඬව ඉන්නේ නෑ ,කාගෙ කවුරු ඉස්සර පිට වුනත්.
තමන්ගෙ බෙල්ල ගහලා ගියත්,
තව කෙනෙකුට උදවු කරනවා අසාධාරණයක් දැක්ක ගමන්.
වැරැද්දක් තමන් අතින් වුනොත්,
ඒකට මූණ දෙනවා,
ඉගෙන ගන්නවා,
සමාව ඉල්ලනවා.
එහෙම ගැහැණු තමයි ඇත්තටම මේ ලෝකේ වෙනස් කරන්නේ.
එහෙම ගැහැණු තමයි වැඩි වැඩියෙන් මේ ලෝකෙට ඕනේ!! ❤️💐
Copied.🙏
Naught boy
゚viralシfypシ゚
゚viralシfypシ゚
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Mother And Baby Hospital (Pvt) Ltd., 55/1, Kirimandala Mawatha, Narahenpita, Col
Colombo
00500