Luvitus

Luvitus

Share

Photos from Luvitus's post 04/07/2022

🥑Love nature body & hair avacado oil.

⭐Avacado oil සම මෘදු කරන සංඝටක හා විටමින් ඊ වලින් සමන්විතය. ප්‍රතිඔක්සිකාරක ගුණ වලින් සමන්විත වේ.

⭐හිසකෙස් සහ සමට තෙතමනය, පෝෂණය හා මෘදු බව ලබා දීමට උපකාරී වේ.

⭐කුඩා ප්‍රමාණයක් සමට ආලේප කිරීමෙන් සම වියලීම වලක්වා සමේ තෙතමනය රැක දෙයි. දීප්තිමත් සුසිනිඳු සමක් ලබා ගැනීමට උපකාරී වේ.

⭐හිසකෙස් වලට ආලේප කිරීමෙන් දීප්තිමත් නීරෝගී වරලසක් ලබා ගැනීමට උපකාරී වේ.

භාවිතා කරන ආකාරය-:
🥑සම සඳහා:
කුඩා ප්‍රමාණයක් ගෙන කවාකාර ලෙස හොඳින් සමට උරා ගන්නා තුරු හොඳින් සම්භාහනය කරන්න.

🥑ගැඹුරු පෝෂණයක් සඳහා:
පිරිසිදු කර ගත් වියලි සමට ආලේප කරන්න.
දිනපතා භාවිතා කරන body cream එක වෙනුවට භාවිතා කර සමට පෝෂණයක් ලබා ගත හැක.
අවශ්‍යතාවය පරිදි සම වියලි බව හැඟුණු විට නැවත භාවිතා කළ හැක.

🥑වියලි බවට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ.
වියලි,පලුදු වූ හිසකෙස් සඳහා වඩාත් යෝග්‍ය වේ.
කුඩා ප්‍රමාණයක් හිසකෙස් මුල සිට අඟ දක්වා ආලේප කර (හිස් කබලට ආලේප කිරීමෙන් වළකින්න) පනාවක් ආධාරයෙන් පීරන්න.
අඟ පැලුණු හිසකෙස් වලට හොඳින් ආලේප කර විශේෂ අවධානයක් යොමු කරන්න.
වියලි පලුදු වූ හිසකෙස් සඳහා නිසි පෝෂණයක් ලබා දෙයි.

ඕනෑම hair style එකක් දැමීමෙන් අනතුරුව කුඩා තෙල් ප්‍රමාණයක් හිසකෙස් මුල සිට අඟ දක්වා ආලේප කිරීමෙන් දීප්තිමත් නීරෝගී පෙනුමක් ලබාගත හැක.

Cash on delivery available

Photos from Luvitus's post 04/07/2022

ඔබේ යෙහෙළියට, සොයුරියට, පෙම්වතියට තෑගි දීමට කදිම සුවද විලවුන් අපෙන් ඉතා අඩු මිලට ලබා ගැනීමට හැක.

මිලදී ගැනීමට අවශ්‍ය අය විමසන්න.

COD/ Bank transfers available

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo