prasanna weerasiri
🥹❤️
කසාදයක්
කරගන්න හොදම
පැත්ත කොහෙද🙂🥲
මාවත් follow කරන් ඔයාලගෙ page එකත් comment එකක් දාන්න
25/04/2026
🥹🥹 රැ... එලි වෙනකන් බන අහන රටක්
prasanna weerasiri
24/04/2026
මාරම සීන් එකක් වෙන්නෙ 😊🥴
prasanna weerasiri
fans
24/04/2026
Walk for Peace
prasanna weerasiri
fans
23/04/2026
🌼ශක්‍ර දෙවියන් බුදුරජාණන් වහන්සේ වැඩසිටින දිශාවට හැරී දෙව්ලොව සිට නමස්කාර කරනවා දුටු මාතලී දිව්‍ය පුත්‍රයා,
"ශක්‍ර දේවේන්ද්‍රය, දෙවි මිනිස් හැම දෙනාම වඳින්නේ ඔබටයි.. ඔබ ඔය වඳින්නේ කාටද? මේ ලෝකයේ ඔබවන් මහානුභාව සම්පන්න කෙනෙකුටත් වඩා උසස් කෙනෙක් සිටීද?"
ඊට පිළිතුරු ලෙස සක්දෙව් රජු මෙසේ පැවසීය..
🌼"මාතලී!!
දීර්ඝ කාලයක් සමාධිගතව, සීලයෙන් යුක්තව වෙසෙන,
මනාකොට පැවිදිව බ්‍රහ්මචරියාවෙහි යෙදී වෙසෙන,
නිර්මල උතුම් නිර්වාණ දහම අවබෝධ කරගෙන සුපැහැදිලිව දේශනා කරන,
සංසාර විමුක්තිය සලසාගත් මහා උත්තරීතර ගුණයෙන් යුක්ත,
මගේත් ශාස්තෘන් වහන්සේ වූ
ඒ තුන්ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි.."🙏🌼
🌸 🌼 🌸 🌼 🌸 🌼 🌸 🌼
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න මොහොතේ නාලොවින් දෙව්ලොවින් දෙවිවරුන් අතුරු සිදුරු නැතිව රැස්වී, අහසේ සිට මල් වස්වමින්, තථාගතයන් වහන්සේට ගෞරව කරන බව තථාගතයන් වහන්සේ වදාළ සේක!
නමුත් තථාගතයන් වහන්සේ එහිදී වදාළේ, වඩාත් සැබෑ වන්දනාව වන්නේ, වඩාත් අගනාම සම්බුද්ධ උපහාරය වන්නේ, මල්වලින් වැඳීම නොව, ප්‍රතිපත්ති පූජාවෙන් (ධර්මයට අනුව ජීවත් වීමෙන්) වැඳීම බවයි..
🌸🌿මේ දැක්වෙන්නේ 2026 අප්‍රේල් 21 සවස අනුරාධපුර ස්වර්ණමාලි මහ සෑ පරිශ්‍ර ආකාශයේ ෂඩ් වර්ණ සනිටුහන් වූ වළාකුළු අනුදීප්තිමය ස්වභාවික සේයාරුවකි.. වර්ණ කිසිවක් එඩිට් කර නැත..🌼🌿
✍️සoසලා
prasanna weerasiri fans
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
82550