Plus Mart

Plus Mart

Share

05/08/2025

Call - 0701416016
🥎🥎ලංකාවේ සැහැල්ලු පන්දු Cricket සඳහා හැමදාම වගේ හොඳම Tennis Balls හඳුන්වා දෙන Haritha Sports (HS Cricket) වෙතින් මෙවර හඳුන්වා දෙන නවතම Ball එක. @🥎🥎
🔥🥎 HS Ti4 Tennis Ball 🥎🔥

👉 හොඳම Quality තියන.
👉 හොඳම Travel තියන.
👉 බූල් නොයන.
👉 Pressure අඩු වෙන්නැති.
👉 ගෑස් බහින්නේ නැති.
👉 හොඳ කල් පැවැත්මක් ඇති.

මෙම Tennis Ball එක.
Rs. 1850/- (ටින් එකම)
Delivery fee - 350/-
Total price - 2200/-
ගෙන්වා ගෙන වෙනස අත්විඳින්න.

👉 Cash on delivery.
👉 KOKO Payment.
👉 Bank Deposit.
පහසුකම් ද ඇත

ගෙන්වා ගැනීමට...
0701416016 (WhatsApp or Call)
0755790790 (WhatsApp only)
දුරකථන අංක හරහා අදම ඇනවුම් කරන්න..

ඇනවුම් කිරීමට...
1. ඔයාගේ නම
2. ලිපිනය
3. දුරකථන අංක 2.
4. ආසන්න නගරය.
5. දිස්‌ත්‍රික්‌කය.
ලබා දීමට කාරුණික වන්න...

10/03/2025

Special Limited Time Offer......
WTI 1, 2, for 1490/-
Cash on Delivery.
Pay with Koko.
Online payment method available.
Get this offer Please visit-
www.plusmartstore.lk

31/08/2024

ඔබට අවශ්‍ය ගුනාත්මක බවින් වැඩි අඟල් 14 හෝ 14 ට වැඩි අලුත් පොල් තොග වශයෙන් දිනපතා අඛණ්‌ඩව අඩුම මිලට සපයා දිය හැක.
මෙම පොල් ප්‍රමාණයෙන් විශාල බැවින් වෙළෙඳ ව්‍යාපාර ස්ථානයට විකීණිමේදි හොඳ ලාභයක් ලැබිය හැකි මෙන්ම, මිලදී ගන්නා පාරිභෝගිකයාටද පාඩුවක් සිදු නොවේ.
ඔබට තොග වශයෙන් මිලදී ගැනීමට අවශ්‍ය නම් පහත අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් මගින් අප හා සම්බන්ධ වන්න.
0701416016
0770593595

ස්තූතියි..

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Borella
Colombo
00800