Learning Strategies
14/12/2025
📚 දරුවන්ගේ කියවීම හා අවබෝධය වර්ධනය කිරීමට 📖✏️
මෙම ක්‍රියාකාරකම අපි Inclusion Room එකේ විශේෂ අවශ්‍යතා / Learning Disability ඇති දරුවන් සඳහා යොදාගන්නා සරල ක්‍රමයකි.
දරුවන්ට කියවීමට හැකි වුවත්, කියවූ දේ තේරුම් ගැනීමට, සිතාගැනීමට හෝ චිත්‍රයක් ලෙස ප්‍රකාශ කිරීමට අපහසු වේ.
මෙම Read & Draw activity එක තුළින්
✔️ දරුවා කුඩා, සරල වාක්‍ය කියවයි
✔️ කියවූ දේ තේරුම් ගන්න උත්සාහ කරයි
✔️ සිතාගත් දේ චිත්‍රයකින් පෙන්වායි.
✔️ reading, thinking, imagination, understanding වැනි කුසලතා එකටම වර්ධනය වේ
මේ වැනි ක්‍රම භාවිතා කරමින්, step by step දරුවන්ගේ හැකියාවන් වර්ධනය කළ හැක.
මෙවැනි සරල ක්‍රියාකාරකම් මඟින්
📖 කියවීම → 🤔 තේරුම් ගැනීම → 🎨 සිතුවම් කිරීම
යන ක්‍රියාවලිය ස්වභාවිකව දරුවන්ට ගොඩනැගේ.
📌 Parents සහ teachers සඳහා මෙය හොඳ උදාහරණයක් —
සරල activity එකක් තුළින්ද, දරුවාගේ reading understanding skill ඉතා හොඳින් වැඩි කළ හැකි බවට.
Real-Life Play for Communication Skills
You don’t need perfect time or a perfect setup to teach your child. Even a few minutes in a small space can become a learning moment.
In this activity, I used a toy washing machine and small felt clothes to build vocabulary and daily-life skills. Simple play like this helps children learn words, understand routines, and use their imagination.
Everyday moments can become learning opportunities you just have to start where you are.
You know… I want to tell you something. 🌸
Just like ice takes time to melt, children take time to learn.
We can’t rush it — we just need to give them warmth, care, and patience.
Because beautiful change always happens slowly…..💧🧊
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo