Anything.lk
13/01/2026
චීනයේ පිටිසර ගම්මානයක, පියෙකුට සිතාගත නොහැකි යථාර්ථයකට මුහුණ දීමට සිදුවුනා.
ඔහුගේ අවුරුදු දෙකක් වයසැති දියණිය දුර්ලභ හා විනාශකාරී රුධිර ආබාධයකින් පෙළෙනවා. ඇයව බේරා ගැනීමට උත්සාහ කරමින් ඔහු තම ඉතිරිකිරීම් සියල්ල වියදම් කල අතර, වෛද්‍යවරු අවසානයේ කිසිදු දෙමව්පියෙකු අසන්නට සූදානම් නොවන වචන පෙළක් පැවසුවා: ඒ ඇගේ කාලය වේදනාකාරී ලෙස සීමිත වන බවයි.
තවදුරටත් කළ නොහැක්කක් නොමැති වූ පියා හද කම්පා කරවන තීරණයක් ගත්තා.
කුඩා සොහොනක් හාරා ගත් ඔහු.
සෑම දිනකම, තම කුඩා දැරිය සෑම දිනම එම ස්ථානයට රැගෙන යන්නට පුරුදු වුන. ඔහුට අවශ්‍ය වුනේ ඇයට බිය නොවී ආරක්ෂිත බවක් දැනීමයි. ඔහු ඇය අසල වාඩි වී,ඇයට මෘදු ලෙස කතා කළා, ඇයව සමීපව තබාගෙන, ඇයට කවදා හෝ විවේක ගත හැකි ස්ථානය සමඟ සෙමින් හුරු වීමට උදව් කලා.
මේ කතාව ලොව පුරා මිලියන ගණනක් සමාජ මාධ්‍ය ඔස්සේ දැනගත් අතර. අරමුදල් රැස් කිරීමටද පටන් ගෙන ඇති අතර, ආශ්චර්යයක් තවමත් කළ හැකි බවට බලාපොරොත්තුවෙන් සිටිති.
Top10srilanka
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
7/11, Muhandiram E. D Dabare Mawatha, Narahenpita , Colombo 05, Srilanka
Colombo
0500