Ceylo Skin
29/11/2022
Customer Snaps💗
Thank you so much dear Sewwandi Fernando for this beautiful collage💗🌼
13/11/2022
Happy Recommendation from our Valuable Customer💚
Thank you for choosing Ceylo Skin products!
ස්වාභාවික අමුද්‍රව්‍යයන්ගෙන් පමණක් නිෂ්පාදනය කරන අපගේ Face masque පෙළ සමග අදම එකතු වෙන්න💚
⭕සියලුම පාරිභෝගික ඔබට පහත සටහන පිළිබඳ අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.
ආදරණීය පාරිභෝගික ඔබ සැවොම අපට ඉතාමත් වටිනා පිරිසකි.අප දැනට COD සේවාව ක්‍රියාත්මක කර නොමැති අතර ඔබගේ ඇණවුම තැපෑල හරහා (Speed post) ඔබ අතට යොමු කිරීමට ක්‍රියාත්මක වී සිටින්නෙමු.මෙහිදී ඔබ මුදල් තැන්පත් කළ පසු තැන්පතු පත්‍රයේ ඡායාරූපයක් හෝ Screenshot එකක් අප වෙත යොමු කළ පසු ඔබගේ ඇණවුම සාර්ථක ලෙස තැපෑල හරහා ඔබ අතට යොමු කිරීමට අප වැඩකටයුතු සකසා ඇත.
එම නිසා නොපැකිලව ඔබගේ වටිනා ඇණවුම අප වෙන යොමු කරන මෙන් ඉල්ලා සිටිමු.
ස්තූතියි,
Founder of Ceylo Skin Sri lanka✍️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
01