Solutions for a Healthy Life

Solutions for a Healthy Life

Share

27/12/2025

දිනකට රුපියල් 333ක් වැනි ආරම්භක මුදලක් ඉතිරි කර ලක්ශ 50ක් වටිනා ජීවිත රක්ශණයක් සමඟින් ඔබ ඉතිරි කරන මුදලට ඉතා හොඳ ආයෝජනයක් ලබා ගන්න. ඔබට දිනකට රුපියල් 500ක ආයෝජනය කල හැකි නම් මෙයටම පවුලේ සියලුම සාමාජිකයන් ආවරණය වන පරිදි සෞඛ්‍ය රක්ශනයක් ලබා ගැනීමට හැකියාව ඇත. සාමාන්‍ය රෝග වල සිට දරුණු රෝගාබාධ හා සැත්කම් සිදු කර ගැනීමටත් සියලුම pharmacy bills , Optical , dental, body checkups හා maternity expenses ( delivery charge ) පවා මෙයට ඇතුලත් කර ගත හැකියි. අදම ඔබගේ පවුලේ විස්තර සමඟ අමතන්න 0772 55 55 05 ( whatsapp )

09/01/2024

පෞද්ගලික රෝහලක සුව පහසුව ප්‍රතිකාර ලබා ගැනීමට ඔබත් කැමතිද , ඒ සඳහා දැන් සිත සිතා සිටීමට කාලයක් නොව.
හදිසි අසනීපයක් වුණොත්, හදිසි අනතුරක් වුණොත් අතේ තියෙන සල්ලි ටික වියදම් නොකර පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගන්න තරමේ හැකියාවක් ඔබට තිබෙනවාද?
ඒ සඳහා අතේ මුදල් වියදම් කර ගන්නේ නැතුව රෝහල් බිල්පත ගෙවා ගත හැකි ක්‍රමයක් තිබෙන බව ඔබ දන්නවාද?
අපි ගෙවන්නම් ඔයාගෙයි ඔයාගේ පවුලේ අයගෙයි රෝහල් ගතවීමේ බිල්පත. ඒ වගේම ඒ රෝහල් ගත වෙලා ඉන්න දවස් ගානට ඔබට සිදුවන ආදායමේ අහිමිවීමත් පියවා ගැනීමට හැකියාව ඇත.එම නිසා ඔබගේත් ඔබගේ ආදරණීයන්ගේත් ජීවිත රක්ෂණය සහ වෛද්‍ය ආවරණ නොපමාව අදම ලබාගන්න. කතා කරන්න

ඔබට ලැබෙන ප්‍රතිලාබ

📌රු. 50,000,000 දක්වා ලොවපුරා රෝහල් වියදම් ආවරණය

📌මුදල් නෙගෙවා රෝහල් ගතවීමේ හැකියාව ( Cashless card පහසුකම)

📌එක් දින සැත්කම් 136ක් ඇතුලු සැත්කම් 250ක් දක්වා ආවරණය

📌අසාධ්‍ය රෝග 36ක් සදහා අසාධ්‍ය රෝග ආවරණය

📌රු. 20,000ක් දක්වා රෝහල් දෛනික ආදායම් ප්‍රතිලාභය

📌හදිසි අනතුරු ප්‍රතිලාභය

📌ළමා සෞඛ්‍ය රකෂණ ආවරණය

📌ඉන්ද්‍රීය ප්‍රදායක වියදම් ආවරණය

📌ගිලන්රථ ගාස්තු

📌මාතෘත්වය, ආයුර්වේද ප්‍රතිකාර, දන්ත ප්‍රතිකාර ආවරණය

📌රෝහල් ගත වීමට පෙර හා පසු වියදම් ආවරණය (වෛද්‍ය පරීකෂණ හා ඹෟෂධ ඇතුලුව)

📌ඔබේ රෝහල් ආවරණය සම්පූර්ණයෙන් වැයවී ඇති අවස්ථාවක එම ඔප්පු වර්ෂය සදහා නැවතත් ඔබට 100% ක ආවරණයක්

📌25% ක No Claim bonus එකක්

📌කල් පිරීමේදී බදු වලින් නිදහස් සෞඛ්‍ය අරමුදලක්

📌අවාසනාවන්ත ලෙස ඔබේ ජීවිතය අහිමි වුනොත් ඔබේ පවුලට රැකවරණය සලසන්න ජීවිත රක්ෂණයකුත් ඇතුලත්

📌මුලු පවුලටම online doctor channel පහසුකම නොමිලේ…

කෙටි කාලයක් වාරික ගෙවීම මගින් ඔබේ වයස 70 දක්වා ප්‍රතිලාභ ලබාගතහැකි ලෙස නිර්මාණය කර ඇති සැලසුම වයස අවුරුදු 65 දක්වා ඕනෑම කෙනෙකුට ලබා ගත හැකියි.

අදම අමතන්න - 0772555505 දමිත්

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00