Trace Engineering Services

Trace Engineering Services

Share

Photos from Trace Engineering Services's post 19/11/2021

Chemical anchoring at a Nugegoda Housing project to extend a missing slab. Cantilever slab extension with rebars.
Project type: Residential chemical anchoring
Method: Anchoring the 10mm rebars to 120mm depth
ඔබගේ නිවසේ හෝ ඉදිකිරීමේ සැලසුම් වෙනස්වීම් හෝ මගහැරීම නිසා කම්බි Chemical Anchoring මගින් සවි කරගැනීමට විමසන්න.

01/06/2021

කෙමිකල් ඇන්කරින් - Chemical anchoring
සරලවම කිව්වොත් කෙමිකල් ඇන්කරින් වලදි වෙන්නෙ කම්බියක් කොන්ක්‍රීට් එකකට කෙමිකල් එකක් මගින් සම්බන්ද කරන එක. සමහර බාසුන්නැහෙල කම්බි අලවනව කියල කියන්නෙත් මේකට තමා.

කෙමිකල් ඇන්කරින් වල applications ගොඩක් තියෙනව. ඒව අපි ඉදිරි posts වලින් කතා කරමු. Basically, කෙමිකල් ඇන්කරින් භාවිතා කරන්නෙ Construction එකක Structure එකේ කරන්න වෙන වෙනස්කමකදි හරි Structure එකකට අලුතෙන් කොටසක් එකතු කරනකොට හරි තමා.

මූලිකව මේකෙදි භාවිතා කරන කෙමිකල් වර්ග දෙකක් තියෙනව.
1. Epoxy
2. Mortar
මේ වර්ග දෙකේම විවිද Applications තියෙනව. මේවයින් ගොඩක්ම පාවිච්චි වෙන්නෙ Epoxy වර්ගයේ කෙමිකල්.

ඒවගේම තමා Chemical Anchors Brands කීපයක්ම දැනට ලන්කාවේ පාවිච්චි වෙනව.
අපි කෙමිකල් ඇන්කරින් වලට පාවිච්චි කරන්නෙ HILTI RE 500 හෝ ඊට සමාන කෙමිකල් වර්ග විතරයි. 🙂

Want your business to be the top-listed Engineering Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo