Like Tv -Sri Lanka
01/12/2025
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආපදා තත්ත්වය හමුවේ මෙරට ජනතාවට ලබාදිය යුතු මූලික හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබද සමීකරණයක් සිදුකර, එම තොරතුරු ජපාන රජයේ සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබාදීම සදහා ජපාන විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායමක් අද (30) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමට අමතරව ජපාන රජයේ සම්බධීකරණ නිලධාරීන් පිරිසක් පැමිණ සිටියි.
ඒ අනුව ඔවුන් ලබාදෙන නිර්දේශ මත ශ්‍රී ලංකාවට අවශ්‍ය සම්පූර්ණ වෛද්‍ය කණ්ඩායම, හෙදියන්, උපස්ථායකයින්, ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධ ඉදිරි දින කිහිපය තුළදී මෙරට ලබාදීමට නියමිතය.
゚viralシfypシ゚viralシalシ
Like Tv -Sri Lanka
" රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ ආශිර්වාද ලබා ගත්ත හදවතේ ගායකයා චාමර වීරසිංහ "
ඔබට නැවතත් සුවහසක් දෙසවන් පිනවීමට ඉක්මන් සුව ලැබේවා !!!
🟥 ජීවිතය කියන්නේ පුදුම දෙයක් ....
උපුටා ගැනීමකි
මෙවර නිදහස් උළෙල වෙනුවෙන් පැවැත්වෙන පෙරහුරුවක් අතරතුරදී ගුවන් හමුදා ස්කයිඩයිවරුන් දෙදෙනෙකු අනතුරට ලක්වී තිබෙනවා ..
25/01/2024
මේ නඩුව අහන්නේ කවුද ?
18/01/2024
" ස්කූටි අම්මා "
Click here to claim your Sponsored Listing.
Category
Contact the establishment
Telephone
Website
Address
Colombo
01