HireLanka.lk
07/02/2026
🤩ජොබ් එකක් නැති කෙනෙකුට උනත් සත පහකවත් වියදමක් නැතුව හොද ආදායමකට යන්න පුලුවන් සුපිරිම අවස්තාවක් මේක. 👉👉👉
පාට් ටයිම් කරන්නත් පුලුවන්. ගැහැණු පිරිමි බේදයක් ඇත්තෙත් නැහැ. 👉👉
🚕 ️ඔබ ආයනයක / හොටෙල් එකක / රියදුරු ක්ෂේත්‍රය තුල, එහෙමත් නැත්නම් ගෙදරක රැකියාවක් නැතුව ඉන්න කෙනෙක් උනත් ඔබටත් පුලුවන් මේක පහසුවෙන්ම ආරම්භ කරන්න. 👌
හොයල දෙන සෑම හයරයකම මුලු ගාස්තුවෙන් 10% ක් ඔබට. ❤️
උදා - හයරයේ මුළු ගාස්තුව 100000/=යි.
එතනින් 10%ක් ඔබට ලැබෙනවා කියන්නෙ 10000/=යි (රුපියල්-දසදහසක්). කොහොමද ඒක 😉✴️. ඔය එක හයරයක ලාභය. තව හයර් ගොඩක් දුන්නොත් කොහොමද 😉
💲ආයතනවලට සල්ලි පොම්ප නොකර අපේ මිනිසුන් අතරම මුදල් බෙදෙන මෙම සේවාවට ඔබත් අදම සම්බන්ද වන්න.
❤️මෙම අනගි අවස්තාව ඔබවෙත ගෙන එන්නේ 👉 Hire Lanka Taxi & Tours pvt ltd රජයේ ලියාපදිංචි අප ආයතනයයි. ස්තූතියි.
‼️නොබියව ඔබේ සාර්තකත්වයට පියනගන්න.👉
වැඩි විස්තර සදහා 🤝 0756000500
1st Time in Sri Lanka. HireLanka.lk Taxi Drives In Sri Lanka Sri Lankan Taxi Drivers And Tour Drivers Sri Lankan Taxi Drivers And Tour Drivers Pickme Uber කාර් Drivers Group Sri lanka
🥳 ලින්ක් එක Android - https://play.google.com/store/apps/details?id=com.novascript.taxi_app
⭕ සුවිශේෂී ටැක්සි ඇප් එකක් මුලු ලංකාවටම හයර් ලංකා අපි මෙසේ හදුන්වාදෙන වගයි.
🔰ඇයි මේකට විශේෂ ඇප් එකක් කියන්නෙ?
⭕එහෙම කියන්න ප්‍රදානම හේතුව තමයි මෙම අපගේ ඇප් එක හරහා වාහනයක් බුක්කර යන හයර් අවසානයේදී අදාල ගමන් ගාස්තුවෙන් 10%ක් ඔබේ අතටම රියදුරු නැවත ලබාදීම.
⭕මෙහෙම ඇප් දැකල තියා අහලවත් නෑ නේද ? එහෙනම් පහත ලින්ක් එක මගින් ඇප් එක මේ දැන්ම දුරකතකයට ඉන්ස්ටෝල් කරගන්න.
⭕තවත් විශේෂත්වයක් තමයි මේ හරහා එදින හයර් පමනක් නොව දින කිහිපයක් ගතවන දුරගමන් හයර් සදහාද වාහන බුක්කල හැක. (උදා- විනෝද චාරිකා / වන්දනා ගමන්)
👉 https://play.google.com/store/apps/details?id=com.novascript.taxi_app 👈
⚠️️වැඩි විස්තර සදහා අමතන්න 👉 075 600 0500
⚠️️වෙබ් අඩවිය සදහා මෙතැනින් https://hireads.lk
⚠️️ෆේස්බුක් පිටුව සදහා මෙතැනින් https://www.facebook.com/hirelanka
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo