The CV Writer
18/02/2026
ඔබගේ ව්‍යාපාරය කුඩා උනත් මධ්‍යම ප්‍රමාණ උනත් හරියට Marketing කරන්න නම් Company/Business profile එකක් හදා ගන්නම ඕන .
ගොඩක් වෙලාවට අපි අපේ ව්‍යාපාරය ගැන කාටහරි කියනකොටම එයාල කියන්නේ Business/Company Profile එක එවන්න කියල.
ඇත්තටම මොකද්ද මේ Business Profile එකක් කියන්නේ , ඔයාගේ බිස්නස් එකට Business Profile එකක් තියන එකේ වාසි මොනවද,
Business Profile එකේ අපි අපේ බිස්නස් එක ගැන විස්තර, අපි මොනවද කරන්නේ ,අපේ Services එහෙම නැත්නම් Products ,Contact details ඇතුළු අපේ සියලුම විස්තර බොහොම පිලිවලට එකතු කරලා කෙනෙකුට පිලිවලට යවන්න පුළුවන් Document එකක්.
හරියට හදපු Business Profile එකක් කියනෙම ඔයාගේ බිස්නස් එකට තව තවත් Customers එකතු වෙන්න නම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ දෙයක් .
ඒ වගේම තමයි Business Proposal එක.ඔයාගේ බිස්නස් plan එක ගැන විස්තර සහිතව ඔයාගේ සියලු වියාපාරික අවශ්‍යතා වලට ගැලපෙන විදිහට හදලා දෙන්න අපිට පුළුවන්.
ඉතින් තාම ඔයාගේ ව්‍යාපාරයටත් Company/Business profile එකක් Business Proposal එකක් නැතිනම් කතා කරන්න අපිට. ඉතා කෙටි කාලයකින් හොඳම විදිහට ඔයාගේ Company profile එක සහ Business Proposal හදල දෙන්න අපිට පුළුවන්.
වැඩි විස්තර සඳහා පහත WhatsApp අංකය හරහා විමසන්න.
WhatsApp 0759742717
Email- [email protected]
01/02/2026
ඉංග්‍රීසි කතා කරන්න, ආස හිතෙන විදිහට, ඕනෑම මට්ටමක අයට ,මෙන්න අපේ online Spoken English පංතිය 📚📖
* අඩුම මාසික ගාස්තුව
* විවිධ වයස් කාණ්ඩ වලට අදාලව පහසු පංති වේලාවන්
* සුදුසුකම් ලත් හා පලපුරුදු මිත්‍රශීලී ගුරුවරුන්
Zoom හරහා ඉගෙන ගන්න
වැඩි විස්තර දැන ගැනීම සඳහා WhatsApp පනිවිඩයක් එවන්න.
WhatsApp
075 974 2717
03/01/2026
ඔබත් ලංකාවේ හෝ පිටරට රැකියා සඳහා අයදුම් කරනවාද?
කොයිතරම් අයදුම් කලත් තවම Assessment,interview ආවේ නැද්ද?
හේතුව ඔයාගේ CV ඵක වෙන්න පුලුවන්.📄
ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ CV ඵකක් හදන එක හරි ලේසි කියල. CV එක කියන්නේ format එකක් විතරක්ම නෙවෙයි,Content ඵක ඔයා Apply කරන රටට අදාල වෙන්න ඕන, ඔයාගේ job position ඵකට ගැලපෙන්න ඕන. ඒ හැම දේටම අදාලව ඇතුලත් විය යුතු,නොවිය යුතු කරුණු ගැන අවධානය
යොමුකරන්න ඕන.🔎
හරියට මේ හැමදේම ගැන study කරපු තැනකින් CV එක හදා ගත්තෙ නැත්නම් ඉතිං,හැමදේම ඉවරයි.😐💥
අනිත් ඵක තමයි ඔයාගේ Cover Letter ඵක.
ගොඩක් අය මේ Cover Letter ඵක ගැන ලොකු අවබෝධයක් නෑ.
හැබැයි ඔබ මේ දේවල් ටික හරියට හදාගන්නේ නැතුව කොයිතරම් අයදුම්පත් දැම්මත් ඉතිං වැඩක් වෙන්නෙ නම් නෑ.
අනිත් එක තමයි ඔයා අයදුම් කරන job profile එකට අදාල keywords ඔයාගේ ,CV,Cover Letter එකේ නැත්නම් ඒක ඉබේම ATS system ඵකෙන් reject වෙනවා.ඔයා කොච්චර ඒ post ඵකට ගැලපෙන කෙනෙක් උනත්,ඔයාගෙ CV ඵක අඩුම තරමෙ hiring manager දකින්නෙවත් නෑ.
ඉතිං අපරාදේ නේද?
අපි මේ job field එකේ පලපුරුදු team ඵකක් හැටියට සහ අපි මේ ගැන ගොඩාක් research කරපු team ඵකක් හැටියට අපිට පුලුවන් ඔයාට Internationally recognition ඵකක් තියෙන, professional CV,Cover Letter ඵකක් හදලා දෙන්න.
ඒ වගේම දේශීය හා විදේශීය සම්මුඛ පරීක්ෂණ මෙහෙයවීම හා වීසා කටයුතු පිළිබඳ අපේ ඇති පලපුරුද්ද, ඔබට තව තවත් ගුනාත්මක සේවාවක් ලබාදීමට අපට ඇති තවත් සුදුසුකමක් විදිහට හදුන්වන්න පුලුවන්.
අපි ඔයාලට තව විශේෂ සේවයක් ලබාදීමට සූදානම්,තමන්ගේ CV,Cover Letter ඵක තමන්ම හදාගන්න කැමති අය ඉන්නවා නම්,අපේ online දැනුවත් කිරීමේ sessions වලට join වෙලා මේ දේවල් තමන්ටම ඉගෙන ගන්නත් පුලුවන්,මොකද ඉතිං ඇත්තටම ඔයා ගොඩක් jobs apply කරන කෙනෙක් නම් ,ඒ හැම job එකටම එකම CV එක දාලා හරියන්නේ නෑ,මොකද එකින් එක job profile වෙනස් නිසා.ඔයාම මේ දේ ඉගෙන ගත්තොත් ඔයාටම මේ වැඩේ,තනියම, හරියට ම කර ගන්න පුලුවන්.
ඉතං මේ හැමදේම ගැන දැනගන්න, කතා කරන්න/ WhatsApp කරන්න අපිට
WhatsApp 0759742717
Email- [email protected]
ඔයාලත් හැම job application එකටම එකම CV ඵකමද යවන්නේ,
ඒක නම් සාර්ථක දෙයක් නෙවෙයි,
ඔයාලා එක වගේම jobs apply කලා උනත් විවිධ ආයතනවල job description වෙනස්,විශේෂයෙන්ම ඔයා වෙන රටකට apply කරනවා නම්,ඵයාලගේ ATS system ඵකේ job description match වෙන්නේ නැත්නම් ඔයාගේ CV ඵක Automatic reject වෙනවා,
ඉතිං හිතලා බලන්න, ඔයාගේ CV එක ඔයාගේ හීනයට යන්න කොච්චර වැදගත්ද කියලා.
හිත හිතා ඉන්න එපා.
කතා කරන්න අපිට,
අපි ඔයාට හරිම CV ඵක හදලා
දෙන්නම්
WhatsApp 075 974 2717
26/01/2025
When preparing your CV and cover letter, it's essential to focus on several key factors to make them stand out to potential employers. Here's a list of the most important things to keep in mind.
1.Understand the Job Description
Tailor your CV and cover letter.
Customize both to reflect the skills, qualifications, and experiences that match the job you're applying for. Use the same keywords from the job description to show you're a great fit.
2.Structure and Format
Clarity is key: Use a clean, organized layout that makes it easy for hiring managers to find important information.
3.Cover letter: This should complement your CV, not repeat it. Make it brief (1 page), and personalize it for the company and the specific position.
4.ATS optimization
Many companies use Applicant Tracking Systems (ATS) to screen resumes. Incorporating relevant keywords (from the job description) increases your chances of passing this initial
screening.
5.Tone and Language
Professional but personable: Your CV should be formal, while your cover letter allows a bit more personality. Show enthusiasm for the company and role.
Like and follow us for professional CV, Resume and Cover letter writing services for Local and Other country formats, such as New Zealand, Dubai, Canada, UK, Australia and many other formats.
WhatsApp-075 974 2717
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo
Colombo