SL Best Online Job

SL Best Online Job

Share

26/05/2021
19/05/2021

හැකියාවක් නැතුව Fiverr වැඩ කරල මුදල් උපයන්න පුලුවන්ද? 🤔🤔🤔

ඔව් පුලුවන්. ඒකට තමා Drop service කියන්නෙ. 😎😎 Drop service වලට යන්න කලින් Drop shipping ගැන කතා කරල ඉමු. එතකොට කෙටියෙන්ම පැහැදිලි කරගන්න පුලුවන්.

Drop shipping නම් හැමෝම දන්න දෙයක් නේ. ඒ උනාට නොදන්න අයත් ඉන්න පුලුවන් නිසා පුන්චි පැහැදිලි කිරීමක් කරන්නම්. ❤️😍 අපි හැමෝම දන්න ebay එක ගමුකො. නෑ නෑ එච්චර දුර නොයා ඉමු. 🤪🤪 කෙටියෙන්ම Drop shipping කියන්නෙ මේකයි "ඔයා ලග බඩු නෑ ඒ උනාට ඔයා අන්තර් ජාලය තුල බඩු විකුනනව" 😎😎 ඕකට තමා සරලවම Drop shipping කියන්නේ. ඉතින් මේක බාන්ඩ වෙලදාමක්. 🤩🤩 මේක කරන්නෙ මෙහෙමයි aliexpress එකේ අඩුවට තියෙන බඩු ටිකක් තෝරගෙන ඒක ebay එකේ විකුනනව. ඔයාටත් ගානක් තියාන තමා විකුනන්නෙ.
❤️❤️

(Ex :- අපි පොඩි example එකක් ගමු. Aliexpress එකේ කන්නාඩි දෙකක් තියෙනව මේක ලන්කාවෙ මුදලින් වටිනාකම Rs 1000/= යි. ඉතින් ඔයා මේකෙ විස්තර ටිකයි image ටිකයි ඔක්කොම අරගෙන ebay එකේ මේක විකුනනව Rs 1500/= කට. ඉතින් මේකෙ එකක විකුනුම් ලාබය Rs 500/= යි. මේවගේ භාන්ඩ ඕනි තරම් ප්‍රමානයක් විකුනන්න පුලුවන් ඔයාටත් ලාබයක් තියාන.)

දැන් අපි යමු අපේ මාතෘකාවට.😍😍 මොකක්ද මේ Drop service කියන්නේ?

Drop service කියන්නෙත් Drop shipping වගේම තමා. "ඔයා ලග හැකියාවක් නෑ අන්තර්ජාල තුලින් මුදල් උපයන්න ඒ උනාට ඔයා හැකියාවන් වලින් මුදල් උපයනව" 😎😎 ඔකට තමා සරලවම Drop service කියන්නේ.
ඉතින් මේක සේවා වෙලදාමක්. 🤩🤩
මේක කරන්නෙ මෙහෙමයි Fiverr/ Freelance/ Upwork/ peoples pay house වගේ platform වල අඩුවට තියෙන හොද සේවාවක් තෝරගෙන ඒක Fiverr එකේ විකුනනව. ඔයාටත් ගානක් තියාන තමා විකුනන්නෙ.
❤️❤️

(Ex:- අපි පොඩි example එකක් ගමු. හැමෝම දන්න දෙයක් තමා Fiverr logo design කියන්නෙ. ඉතින් ඔයා fiverr account එකක් හදල ඔයාගෙ සේවාවක් විදිහට Logo design සේවාව ඇතුලත් කරනව. ඔයාගෙ ගාන Rs 4 500/= යි. ඒ උනාට ඔයාට ලොගෝ හදන්න බෑ. දැන් ඔයාට oder එකක් ආවම මොකද කරන්නෙ

ඉතින් ඔයා හොයාගන්න ඕනි 4500ට වඩා අඩුවෙන් logo හදන කෙනෙක්ව. අපි හිතමුකො Rs 3500/= logo design කරන කෙනෙක් ගෙන් service එක ගත්ත කියල. දැන් එයා ඕඩර් එක හැදුවම ඔයාට ලැබෙනව. ඒ logo එක ලැබුනම ඔයා
Rs 1000/= ක් ලාබ තියාන විකුනනව. ඉතින් ඕක තමා drop service කියන්නෙ)

එතකොට මොකක්ද මේ Drop shipping සහ Drop service අතරවෙනස. 🤔🤔

📌️පලවෙනිම සහ වැදගත්ම හේතුව තමා Drop shipping account එක suspend වෙනව. ඒත් මේ Drop service account එහෙම suspend වෙන්නෙ නෑ. ඒකෙන්ම තේරෙනව ආරක්ශාකාරී බව 100%යි කියල.

📌️දෙවෙනි වැදගත්ම හේතුව තමා Drop service ඕනි තරම් service දෙන්න පුලුවන්.
(ඉතින් අපේකෝස් එකෙත් වැදගත්ම drop service 24ක් උගන්නනව.)

📌️අනිත් විශේශම කාරනාව තමා අසීමිත ලාබය. ඒක වෙන්නෙ මෙහෙමයි Drop service account කවදාවත් suspend වෙන්නෙ නැති නිසා ඔයාට ඕනිම තරම් කාලයක් කරන්න පුලුවන්. ඉතින් ඔයාල හොදාකාරවම දන්නව fiverr සමග දිගින් දිගටම සම්බන්ද වෙලා ඉන්න කොට අපිට එන oder ප්‍රමානය වැඩි වෙනව. ඒ කියන්නෙ අපි ලාබෙ එන්න එන්නම වැඩි වෙනව කියන එක.

ඉතින් අපෙත් එක්ක එකතු වෙලා ජීවිතේ අලුත්ම මාවතකට ගෙනියන්න කැමති ඔයාල හැමෝමව අපේ පාටමාලාවට බොහෝම ආදරයෙන් පිලිගන්නව.😍😍

Drop servis ඇතූලුව අන්තර් ජාලය තුල හැකියවෙන් මුදල් උපයන්න කැමති අය පහල link එකෙන් ගිහින් අපේ පාටමාලාව පිලිබද තොරතුරු ලබාගන්න. 😎😎😎

https://www.facebook.com/102218355268337/posts/131919052298267/

04/05/2021

BE YOUR OWN BOSS ❤️❤️✌️✌️

Fiver / Upwork / Freelancer / People Per Hour වැනි Platforms වල වැඩ කරලා Earn කරන්න අපිට මොකක් හරි Skill එකක් තියෙන්න ඕන කියලා අපි හැමෝම දන්න දෙයක්නෙ.

ඉතින් අපි ලෑස්ති කරලා තියෙනවා අපේ දැනුමත්, වසර 03ට වැඩි පලපුරුද්දත් යොදාගෙන ඔයාට හොද Skill එකක් හදාගෙන ඉහතින් Mention කරපු Platform එකක හෝ තමන්ට තනියම තමන්ගෙම Brand එකක් විදියට Develop කරගෙන ඉදිරියට යන්න පුලුවන් මාවතක්.

❤️ ඒ වගේම මේ වන විටත් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ඕනම කෙනෙක්ට Social Media සහ තමන්ගේම Platform එකක් හරහා ඔයාගේ Product & Services, market (Local/International) කරගන්නෙ කොහොමද කියන එකත් අපි මෙම පාඨමාලාව මගින් ආවරනය කරනවා.
# Course Content #
=================
*How to Create Business Websites
*How to Create E-Commerce Websites
*How to Create LMS Websites
*How to Start Your Own Brand
*How to Register your Business
*How to Start Drop Servicing or Drop Shipping Business Using Your Own Website
*Increase your Income through Affiliate Marketing
*Print On Demand (POD) Method
*How to Use Social Media Platforms to Generate Traffic & Branding
*Earn Extra Income through Social Media Marketing
*Search Engine Optimization (SEO)
*Fiverr Workshop
මෙය කා සඳහාද?
==========
🎯 විශ්ව විද්‍යාලය තුල අද්‍යාපනය ලබන ගමන් ඔබේ වියදම් ඔබ විසින්ම කළමනාකරණ කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ඕනෑම සිසුවෙකුට,
🎯 අ.පො.ස. සාමාන්‍ය පෙල සහ උසස් පෙල නිමකර නිවසට වී සිටින ඕනෑම සිසුවෙකුට,
🎯 අන්තර්ජාලය තුල තමන්ගේ දක්ෂතා අලෙවි කර Online Entrepreneur කෙනෙක් වීමට අදහස් කරගෙන සිටින අයෙකුට,
🎯 රැකියාවක් නොමැති, රැකියාවක් නිරත වුවත් නව ආදායම් මාර්ගයක් සාදා ගැනීමට අවශ්‍ය අයෙකුට හෝ නව ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන ඕනෑම අයෙකුට මේ සදහා සම්බන්ද විය හැකිය.
ඔබට තිබිය යුතු සුදුසුකම්
=======================
💪💪 මෙයට සහභාගි වීම සදහා ඔබට පරිගනකයක්, අන්තර්ජාල සම්බන්ද තාවක් තිබීම ප්‍රමානවත් වන අතර මේ සදහා පෙර දැනුමක් අවශ්‍ය නොවේ.
මේ Program එක සාර්ථකව නිමකරන හැමකෙනෙක්ගෙම Life එක මේ නිසා සම්පූර්ණයෙන්ම Change වෙන බවට සහතික විය හැකි අතර, Full time හෝ Part time මගින් මසකට උපයාගන්නා මුදල ඔබේ උත්සහය සහ කැපවීම මත තීරණය වේ. 💵💵

First Order එකෙන්ම Course Fee එක වගේ හතර ගුනයක් ලැබුනොත් මරු නේද? 😁 -

ඉතින් අපේ Course fee එක අපි හිතුව 75%ක් අඩු කරන්න. මේ වන විට රටේ පවතින අයහපත් තත්වය නිසා තමා එහෙම කරන්න ප්‍රදානම හේතුව. ඉතින් මේ Course fee එක මේ ගානට ලැබෙන්නෙ මේ මාසෙ සහ ලබන් මාසෙ විතරයි.

Course fee එක Rs 5 000/= යි. වාරික තුනක් වශයෙන් ගෙවීමේ හැකියාව ඇත.
පලමු වාරිකය = Rs 2 000/=
දෙවන වාරිකය = Rs 2 000/=
තුන්වන වාරිකය =Rs 1 000/=
වශයෙන් ගෙවිය හැක.

📱 ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර දැනගැනීමට කතාකරන්න - 0716383501

සැ.යු :- මෙවර උසස්පෙල හැදෑරූ දරුවන් හට මෙම පාටමාලාව ලියාපදින්චි වී නොමිලේ හැදෑරීමට අවස්තාව ලබා දී ඇත.

Want your business to be the top-listed Advertising & Marketing Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kandy
Colombo