Yugathra TV
18/12/2022
ගිනස් පොතට ගිය සපත්තුව
----------------------
එම්.දිලීෆ් නම් කලාකරුවා විසින් නිර්මාණය කරන ලද කටාර්හි දෝහා නුවරදී ප්‍රදර්ශනය කෙරුණු මෙය ලොව විශාලතම පාපන්දු බූට් සපත්තුව ලෙසින් නව ගිනස් ලෝක වාර්තාවක් තබා තිබෙනවා. කිලෝග්‍රෑම් 500කට වැඩි බරකින් යුක්ත මෙය අඩි 17ක් දිගින් සහ අඩි 7ක් උසින්ද යුක්ත වෙනවා.
Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo
07000