MrClean
09/08/2022
විදුලි බිල වැඩි කිරීම ආන්දෝලනාත්මක කරුණක් වී තිබෙනවා. නමුත් අමාරුවෙන් හරි අපිට මේ කඩුල්ලත් පනින්නම වෙනවා.
විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට තිබෙන්නෙ සුළු පටු වැටුප් නොවේ. පසුගිය දවස් වල විදුලි බල මණ්ඩලයට තෙල් අරන් තියෙන්නෙ පෙට්‍රෝලියම් එකට ණය වෙලා. වැටුප් ටික ගෙව්වම මණ්ඩලයට තෙල් වලට ගෙවන්න සල්ලි නෑ. බිලියන ගණන් ණය වෙලා.
IMF එක රටේ සෑම ආයතනයක්ම නියාමනය කරනවා. එයාල කියලා තියෙනවා විදුලි බල මණ්ඩලය ගෙවිය යුතු මුදල් ගෙවා නිදහස් විය යුතු බවට. එය කිරීම සඳහා ඔවුන්ට ඇති එකම විසඳුම විදුලි බිල ඉහළ දාන එක.
නමුත් කලබල වෙන්නෙපා, අපි ඉන්නෙ බුද්ධිමත් දක්ෂ ජනාධිපති කෙනෙක් එක්ක. මේ වෙලාවේ අනිවාර්යයෙන්ම එතුමා මේ ඒකාධිකාරයට ගහලා බිඳ දමයි කියලා අපට හිතන්න පුලවන්. මෙතන විෂාල මුදලක් අයතා ලෙස හුවමාරු වෙනවා.
අනිවාර්යයෙන්ම එතුමා විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කර විදේශිකයන්ට කියයි සූර්ය පැනල ආයෝජනය කරන්න කියලා ලංකාවේ. එතකොට විදුලි බිල අපි හිතනවටත් වඩා අඩු මුදලකට හැදෙනවා ඒකාන්තයි...
ඒ නිසා මේ කඩුල්ල පනින්න අපි සූදානම් වෙමු !
05/08/2022
04/08/2022
04/08/2022
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo