Free everything pay nothing
02/01/2023
Its Free Call 0778684474 (Mr Eranga)
What we DON'T NEED may be someones DESIRE.
Some people are amazing, True giving from the heart is an expression of love.
04/05/2021
කොරෝන උබ මිනිස්සු කොච්චර අසරණ කරනවද. 😡😡😡
අද හවස ගමේ මාම කෙනෙක් ආව රු. 1500ක් විතර වෙන චයිනිස් පෝන් එකකුත් අරන් එයාගෙ දුවට ටීච කිවුව කියල පෝන් එකෙන් උගන්නන හදාගන්න කියල. එයා දන්නෑ ඒ පෝන් එකේන් ඒව හදන්න බෑ කියල. මං බෑ කිවුවම ඒ දරුවගෙ ඇස් වල කඳුලු පිරුන. තාම 2 වසරෙ ඉන්න චූටි දුවෙක්. ඒ මාමට වෙඩි වැදිල කකුලක් තුවාලයි. ලොකු ආදයමක් නෑ එහෙම අරං දෙන්න. මං කිවුවම එයා ගොඩක් අසරන උනා. පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒ දරුවට උදවු කරන්න. කා හරි ලඟ පාවිච්ව් කරපු පෝන් 1ක් හරි කමක් නෑ. ගොඩක් පිං වැඩක්. මේ වගේ තව කොච්චර අසරන අය ඇතිද මේ කොරෝන නිසා. 🥺😢😢🙏
උපුටාගැනීමකි
මෙමවන් විශාල දෙවල් කිරිමට අවශය නැත. ඔබට අනවශ්‍ය දෙවල් මෙහි පලකරන මෙන් ඔබ සැමගෙන් කරැනාවෙන් ඉල්ලා සිටිමි
26/04/2021
Its free used but in good condition call 0717116224 (Rohan)
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo, Western
Colombo
01