Pattern Trove
03/08/2025
ඔබේම ඇඳුම් Brand එකක් පටන් ගන්න සූදානම්ද?
අපි කියන්නෙත් නියම idea එකක්! මේ පියවර 7 ක් අනුගමනය කරන්න – 100% අත්දැකීමෙන් ලියපු guide එකක්👇
1️⃣ ව්‍යාපාර අරමුණ තීරණය කරන්න
– කාගේ ඇඳුම්ද? (ගැහැණු | පිරිමි | ළමුන් | ක්‍රීඩා)
– Style එක: Simple? Trendy? Premium?
2️⃣ Pattern එක සකස් කරගන්න
– නියම fitting එකක් තියෙන්න නම් quality pattern එකක් අත්‍යවශ්‍යයි
– ඔබට අවශ්‍ය නම්, අපි pattern හදලා දෙන්නම්!
3️⃣ Sample එකක් හදන්න
– පළමු garment එක හදා fit, look, finish බලන්න
– Quality control මෙතැනින් පටන් ගන්න
4️⃣ Fabric සහ accessories ගන්න තැන් හොයන්න
– Fabric, Thread, Label, Packaging wholesale ගන්න 👉 මහරගම, පමුණුව/ මල්වාන / පෙටා
5️⃣ Production පටන් ගන්න
– Small quantity එකකින් try කරන්න
– MOQ (Minimum Order Quantity) ඔබටම සුදුසු විදිහට තෝරන්න
6️⃣ Branding සහ Marketing
– නමක්, logo එකක්, unique packaging එකක් හදන්න
– Instagram, Facebook, TikTok ඔස්සේ දිනපතා post කරන්න
7️⃣ Online store එකක් ආරම්භ කරන්න
– FB Page, Instagram වගේ platforms හරහා Online sales පටන් ගන්න
---
🧵 අපි සපයන සේවාවන්:
✂️ Custom Patterns
📏 Size Grading (S–XXL සහ වෙනත් sizes)
🖨️ Printed Pattern (Board / Paper) — ඔබගේ ලගටම එවනවා
📩 වැඩේ පටන් ගන්න Ready ද?
👉 WhatsApp msg එකක් දැන්ම එවන්න 0742659484 🙂💕💕💕
🔖 trove
02/08/2025
styles trove # drop shoulder tee 💕🙂
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
19/12/2025
05/10/2025