TriTone Events
Sarith and Surith
ඔව් ඒක ඇත්තටම හැදෙනවා # dreamtown
OMG… තල්මහෙක් නේද අර...🤔 මේකනම් පිස්සුවක් අප්පා...🤔 මුහුදු නොගිහින් ගොඩ ඉඳගෙන මුහුදු experience එක ගනිමුද…💪
එහෙනම් එන්න හෙට හවස 7ට Lotus Tower එකට..
"සිහින නගරය" ලංකාවේ music concert කලාව උඩු යටිකුරු කරන අලුත්ම අත්දැකීම...😉
TriTone Events
Tickets - Tickets Ministry
https://www.ticketsministry.com/.../sihina.../69eb5915372bf
Contact - Shehari 077 874 8000
We are ready are you ready?
02/07/2026
🌙 හෙට තමයි දවස...හීනයක් දකින අයයි...හීනයක් මඟහරින අයයි...වෙන් වෙන දවස...
ලංකාවේ ප්‍රථම වරට... ඇස් දෙක ඇරගෙන හීනයක් ඇතුළේ Concert එකක්. ✨
🌃🔗 සිහින නගරය Limited Access Key- https://www.ticketsministry.com/concerts/sihina-nagaraya/69eb5915372bf
📞 More details - Ayodhya: 0702 399 555
🐋 අහස අතර පාවෙන තල්මස්සු.
🌌 ආලෝකයෙන් දිලිසෙන Jellyfish.
🦋 හිතාගන්නවත් බැරි Fantasy ලෝකයක්.
🎶 Music, Lights, Visuals සහ Emotions එකට එකතු වෙන...
අමතක නොවන රැයක්.
🌃 සිහින නගරය
📅 03rd of July
📍 Lotus Tower
#සිහිනනගරය
02/07/2026
🌙 හීනය... හීනයක්ම වෙන්න කලින්,
🎟️ ඔයාගේ Access Key එක දැන්ම වෙන් කරගන්න....
ලංකාවේ ප්‍රථම වරට... ඇස් දෙක ඇරගෙන හීනයක් ඇතුළේ Concert එකක්. ✨
🌃🔗 සිහින නගරය Limited Access Key- https://www.ticketsministry.com/concerts/sihina-nagaraya/69eb5915372bf
📞 More details - Ayodhya: 0702 399 555
🐋 අහස අතර පාවෙන තල්මස්සු.
🌌 ආලෝකයෙන් දිලිසෙන Jellyfish.
🦋 හිතාගන්නවත් බැරි Fantasy ලෝකයක්.
🎶 Music, Lights, Visuals සහ Emotions එකට එකතු වෙන...
අමතක නොවන රැයක්.
🌃 සිහින නගරය
📅 03rd of July
📍 Lotus Tower
#සිහිනනගරය
Click here to claim your Sponsored Listing.
Website
Address
Colombo
Colombo
10100