CSE Market watch

CSE Market watch

Share

21/11/2021

LOCH frequently asked questions

1. කොටස් පැවරීම උනාද ?
ඔව් LOLC සතුව තිබුණු NIFL,CLC ,LOFC කොටස් , LOLC සමාගමෙන් LOCH සමාගමට පැවරුණා.

2. NIFL ,CLC ,LOFC සමාගම්වල අනිත් කොටස් කරුවන්ගේ හිමිකමට මොකද වෙන්නෙ?
කිසිම වෙනසක් නැහැ , එම කොටස් එම හිමිකරුවන් ලගම පවතිනු ඇත .

3. LOCH සමාගමෙන් , NIFL ,CLC ,LOFC public shares එම කොටස් හිමියන්ගෙන් මිලදී ගන්නවාද?
දැනට එවැනි කිසිම තීරණයක් නැහැ. අනාගතයේදීත් එවැනි දෙයක් බලාපොරොත්තු විය නොහැකියි.

4. මෙම ගනුදෙනුව සිදුවූ අවස්ථාවේ කොටසකට ගෙවූ මුදල වැදගත්ද?
නැහැ, එහි කිසිම වැදගත්කමක් නැහැ. එය නාමික මුදල් හුවමාරුවක් , ඇත්තටම මුදලක් හුවමාරු වෙන්නෙ නැහැ.
නමුත් එම මුළු අගය LOCH ස්ථාපිත ප්‍රාග්ධනය ලෙස පොත් ගත වනු ඇත.

5. ඇත්තටම කිසිම මුදලක් හුවමාරු වන්නේ නැතිද?
ඔබට මතක ඇති LOCH ණයකර නිකුතුවක් කරා රු බිලියනයක , එම මුදල මෙම ගනුදෙනුවට සම්බන්ද කර ගෙන , එය පවරන ලද කොටස් වෙනුවෙන් LOLC සමාගමට සත්‍ය මුදල් හුවමාරුවක් ලෙස ලබා දෙනු ඇත

6.LOCH සතු වත්කම් ගණනය කරන්නේ ,CLC ,NIFL ,LOFC වෙළදපොල මිල මතද?
නැත, එම සමාගම් සතුව පවතින සත්‍ය වත්කම් වල LOCH සතු කොටස් අයිතිය මත ගණනය වනු ඇත.

7.දැනට LOCH සමාගමේ අයිතිකරුවන් කව්ද?
එය දැනට 100% LOLC සමගම සතුවේ.

29/10/2021

AGAL මේ quater report (21 Q3) එක release උනා . එකේ financial statements (balance sheet ,profit or loss ,cash flow ) වලින් AGAL performance ගැන අදහසක් ගන්න පුළුවන්.
මේ report එකේ වඩාත්ම වැදගත් කොටස segment analysys.
ගොඩක් දුරට AGAL ඊලග report එක ගැනත් එකෙන් අදහසක් ගන්න පුළුවන් , මේක buy,sell,hold recomendation එකක් නෙවේ. මේකේ අරමුණ අලුත් අයෝජයන්ට report එකක attention දෙන්න ඕන තැන් ගැන උදාහරණයක් පෙන්නන එක.

මේ segment analasys අනුව (9 months ) , gross profit එකෙන් 80% ම දෙන්නේ palm oil , gross margin එකත් palm oil වල 80%, වෙළද පොලේ මිල වැඩිවීමත් එක revenue එක වැඩි කරගෙන වගේම , cost එකත් හොදටම manage කරල තියෙනව.

revenue එකට වැඩිම contribution එකක් (43%) දෙන Tea , සමස්ථ GP එකට එකතු කරන්නෙ 16 Mn අලාභයක්. ඒකත් කලින් මාස 6ට 25 Mn ලාබයක්. ඒ කියන්නේ මේ quater එකට 41 Mn පාඩුවක්.

දැන් ඔයාල analyse කරන්න,predict කරන්න ඊලග quaters ගැන
1. Tea segment එක cost effective කර ගන්න පුලුවන්ද ,Tea revenue වැඩි වෙයිද
2. ඊලග quater එකේ palm oil segment GP කොහොම වෙයිද කියල ඔයලා predict කරන්න (දැන් මිලත් එක්ක ).
3. Rubber segment එකේ මේ performance තියා ගන්න/improve කරන්න පුලුවන්ද

තනියම information හොයා ගෙන , තනියම predict කරල , report එනකොට හරිද බලන්න
Good Luck !

24/10/2021

Niruja RCL කොටස් විකුනුවාද?
මේකත් කලින් post එක වගේම director dealings ගැන , මේක news එකක් විදියටත් යනව සම්පූර්ණ වැරදි අදහසක් එන විදියට.

රේණුකා hotels, රේණුකා city hotels නමින් තියෙන ගිණුමකින් තමයි මේක විකුනන්නේ. shares 300,000.
hotel sector එක මේ දවස්වල තමන්ගේම operations වලට invest කරන trend එකක් තියෙනව.

හැබැයි මේ news එක කියන්නේ Niruja විසින් රේණුකා hotels වලට අයිති shares විකුණුව කියල.
Niruja RCL වගේම රේණුකා hotels වලත් director කෙනෙක් , හැබැයි ඇයගේ නමින් RCL වත් රේණුකා හොටෙල් වත් shares නැහැ.
මේක රේණුකා හොටෙල් director board එකම එකතුවෙලා ගන්න තීරණයක් (ඒ අයගේ අවශ්‍ය තාවය මත ).

director dealings announcement එකේ එන්නේ Niruja ගේ නම නිසා (ඇය RCL සහ රේණුකා දෙකේම director nisa ), මේ news හදන අයට පවා අවබෝදයක් නැතුව වැරදි විදියට publish කරනවා

22/10/2021

CSE director dealings announcements
=============================
FB groups කිහිපයක RCL director dealings ගැන වැරදි අදහස් කීපයක් දැකපු නිසා මේක ලියන්න හිතුන.
උදාහරණයට ගන්නම් RCL එකේම director dealings announcement එකක්.

ඔය image එකේ තියෙන විදියට , shares විකුණුවේ කව්ද කියල තමයි අංක 1 (red ) න් පෙන්නන්නේ.
ඒ කියන්නේ shares විකුනලා තියෙන්නෙ "Hayleys Leisure PLC" public listed company එක.

අංක 3න් කියන්නෙ මේ ගනුදෙනුවට සම්බන්දයක් තියෙන RCL එකේ director/s ලගෙ නම්.

අංක 2න් තියෙන්නේ ඒ directors ලගේ RCL එකේ directirship(මොන වගේ director position එකක්ද ) තියෙන්නෙ කියල.

විකුණුවේ directors ල නෙවෙයි නම් , ඇයි මේකට director dealings announcement එන්නේ.
ඒක තමයි rule එක , directors ල හෝ ඔවුන් සම්බන්ද මොනම පාර්ශවයක් buy/sell කරොත් announcement දෙන්න ඕන.

Mr. Dhammika Perera and Mr. S H Amarasekera කියන්නේ Hayleys Leisure PLC එකෙත් directors ල , ඒක තමයි මේකේ ඒ දෙන්නාගේ නම් තියෙන්නේ.ඒවගේම මේ announcement එක දෙන්නෙත්.

Want your business to be the top-listed Finance Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo