Vlanka TV

Vlanka TV

Share

21/05/2026

🔴විශේෂ ධර්ම ග්‍රන්ථ දෙකක් නොමිලේ ජනගත කෙරෙන මේ මහා පිංකමට ඔබ ද දායක වන්න.මැයි මස තිස් වනදා 30 එනම් වෙසක් පොහෝ දිනයේ රුවන්වැලි සෑ රදුන් අබියස දී මේ මහා පින්කම පැවැත්වේ.ජන හිත සුව පිණිසත්, සමාජ මෙහෙවර සඳහාත්,කලාව යොදාගන්නා යතිවරයාණන් වහන්සේ නමක ලෙස පූජ්‍ය සන්සුන්ගම ඥානරතන හිමියන්ගේ තවත් මෙහෙවරක් ලෙස උන්වහන්සේ රචනා කළ මෙම ධර්ම ග්‍රන්ථ නොමිලේ බෙදාදීම සැලකිය හැකිය.

🔴සුනාමි ඛේදවාචකය සිදුවූ අවස්ථාවේ දී උන්වහන්සේ එම විපතින් ගොඩඒම අරමුණු කර ගනිමින් ගීතයක් රචනා කළහ. එසේම දිට්වා සුළි කුණාටුව සිදුවූ අවස්ථාවේදී ද උන්වහන්සේ රචනා කළ ගීතය බොහෝ දෙනාගේ ඇගයීමට ලක්විය.ලොව පුරා යුද ගිනි ඇවිලී ඇති මෙවන් වකවානුවක එම යුද ගිනි නිවේවායි යන ප්‍රාර්ථනාවෙන් කරුණා මෛත්‍රිය ආදී බුදුගුණ බලෙන් ලොවට මෛත්‍රිය වඩමු.සෑම නිවසකම තිබිය යුතු බෞද්ධ වන්දනා අත්පොත මෙන්ම සිරිලක තිලකය රුවන්වැලි සෑය වන්දනාව සහ අධ්‍යාත්මික නිවසක්, ප්‍රීතිමත් පවුලක් පිළිබඳ සමාජ කතිකාව නැමැති ග්‍රන්ථ දෙක මෙලෙස නොමිලේ බෙදාදීම සිදුවේ.වෙසක් පොහොය දිනයේදී රුවන්වැලි මහා සෑය අබියස සිදු කෙරෙන මෙම පිංකමට ඔබටත් දායක වියහැකියි.

👉සංවිධානය :විකසිත ලංකා සංවිධානය හා Vlankatv 📞 විමසීම් : 0718339797 / 077141288

20/05/2026

👉සංවිධානය :විකසිත ලංකා සංවිධානය හා Vlankatv 📞 විමසීම් : 0718339797 / 0771412886

16/05/2026

👉සංවිධානය :විකසිත ලංකා සංවිධානය හා Vlankatv 📞 විමසීම් : 0718339797 / 0771412886 See less

Want your business to be the top-listed Finance Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo