DM Beauty Queen

DM Beauty Queen

Share

08/11/2025

ඔයාගේ collagen එක දිගට ගෙන්වා ගන්න තාම හොද තැනක් හම්බඋනේ නැද්ද,

දැන්ම call එකක් දීලා දින 2න් නිවසටම ගෙන්වා ගන්න

මීට අමතරව USA 🇺🇸 වලින් ඕනෑම supplement එකක් දින 12න් නිවසටම ගෙන්වා ගන්නත් පුලුවන්

Contact us 👇
https://wa.me/message/NAEG2HK5OZZFN1

23/07/2025

" ඔයාගේ වත්තේ මම ඉන්නවා දැක්කොත් ,
මට කෑම ටිකකුයි , වතුර ටිකකුයි දෙන්න .....

මම උයපු නැති , ළුණු මිශ්‍ර නොවිච්ච මස් කන්නේ .....
කවදාවත් මට මාළු දෙන්න එපා .....
මට මාළු අගුණයි .....

ඒ වගේම මට කිරි දෙන්නත් එපා .....
මොකද කිරි බිව්වම දිරවන්නේ නැති නිසා මැරෙන්න වුණත් පුළුවන් .....

මම ඔයාගේ වත්තේ ඉන්නවා දැක්කොත් ,
මාව අල්ලන්න උගුල් අටවන්න එපා .....
මොකද ,
මම කවදාවත් ඔයාට කරදරයක් කරන කෙනෙක් නෙමෙයි .....

ඔයාගේ වත්තේ මල් ගස් , එළවලු පැළ වලට එන කෘමින්ව කාලා ,
ඔයාගේ වත්තට උදව්වක් විතරයි මම දෙන්නේ .....🌿🌷🐛

කොහේදීම හරි තැනකදී මාව දැක්කොත් ,
ඉක්මනට ඇවිල්ලා මාව මරන්න හදන්න එපා ..... මාව දැක්කම ඔයාලා බය වෙනවා වගේම ,
ඔයාලා මට අනතුරක් කරයි කියලා මටත් බය හිතෙනවා .....

මට ආරක්ෂා වෙලා මේ පොළොවේ ඉන්න තැනක් හදලා දෙන්න .....
මොකද ,
මගේ පරම්පරාවේ අය ටිකෙන් ටික අඩු වෙලා යනවා .....🦔

සමහරවිට දවසක්‌ එයි ,
මම පොතේ රූපයකට විතරක් මේ ලෝකෙට පේන්න ඉන්න .....

ඒක නිසා මාව ආරක්ෂා කරගන්න ..... මම ඔයාලට කවදාවත් කරදරයක් කරන්නේ නෑ 🙏 ....
මට අනුකම්පා කරන්න ..... "
මැණික් ✍️

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
01