Maths Crew YT
13/04/2025
🌞🙏
22/02/2025
📢 10 සහ 11 ශ්‍රේණියේ දෙගොල්ලටම සහභාගි විය හැකි විභාගයේ පළමු කොටසේ ලකුණු 10ක්ම ආවරණය කරන සම්භාවිතාව පාඩමට අදාළව පවත්වන
🎯 "යාත්‍රා ගණිත සම්මන්ත්‍රණය" – 100% නොමිලේ!
👨🏫 මෙහෙයවීම: ප්‍රවීණ දේශක බුද්ධික ජයරත්න
📅 පෙබරවාරි 26
🕣 උදේ 8.30 - 4.30
📍 ආනන්ද විද්‍යාලය, මහනුවර
🎁 සහභාගී වෙන සියලුම දෙනාට පසුගිය විභාග ප්‍රශ්න සහිත නිබන්ධනයක් නොමිලේ!
📝 නිබන්ධනය නොමිලේ ලබා ගැනීමට 26 දිනට පෙර ලියාපදිංචි වන්න!
📩 ලියාපදිංචි වීම සඳහා:
👉 ඔබේ නම, පාසල, ශ්‍රේණිය 074 28 90 423 ට WhatsApp කරන්න 📲
Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo