Evenro Fashion

Evenro Fashion

Share

Photos from Evenro Fashion's post 13/01/2023

CAROLINE PRINTED RED TOP

PRICE - RS. 4000

Sizes New

XS S M L XL 2XL 3XL

PRODUCT DETAILS :

Material: GEORGETTE

Color: Red

Style: Casual wear

Model wears size "S" ( UK size 8 )

DELIVERY DETAILS

Colombo 1-15 : 300 LKR

Greater Colombo : 350 LKR

Other Areas (Areas excluding Colombo District, North & East) : 350 LKR

Northern & Eastern Province: 400 LKR

***COD NOT AVAILABLE***

Photos from Evenro Fashion's post 10/04/2022

OPTIMALS
*Age Revive Anti-Ageing Serum
*Age Revive Night Cream
*Age Revive Day Cream SPF 15
Now on Stock! Island wide Delivery
Hurry up Guys!
*Grab yours one

Photos from Evenro Fashion's post 26/03/2022

Oriflame සමග සම්බන්ධ වීමට​ කැමති අය සිටී නම් Facebook කෙටි පණිවිඩයක් යොමු කරන්න​.

26/03/2022

ඔයාලා හොදට දන්න දේක නොදන්නා පැත්තක් ගැන තමයි මම කියන්න ‍යන්නෙ🧐🧐
මොකක් ගැනද මේ කියන්නේ......??
Oriflame business opportunity එක ගැන.
ඔයා, මම හැමෝම දන්න , catalogue එකක් අරන් ගෙයක් ගානෙ ගිහින් බඩු විකුණන Oriflame business එක ගැන නෙමෙයි මම මේ කියන්න යන්නෙ.
*ඔයා මෙච්චර කාලයක් නොදැන හිටිය business platform එකක් තියෙනවා මේ Oriflame company එකේ.ඔයාට තියෙන්නේ අපිත් එක්ක consultant කෙනෙක් විදිහට සම්බන්ධ වෙලා ඔයාටම කියලා ගෘප් එකක් හදාගෙන ගෘප් membersla guid කරගෙන ඉස්සරහට යන්න
🔴 මේ business එක ඔයාට කිසිම මූලික පිරිවැයක් නැතුව පටන් අරන් කරගෙන යන්න පුලුවන්.
🔴ගෙදර ඉදන්ම සමාජ මාධ්‍යජාලා හරහා ඔයාට මේක ලේසියෙන්ම කරන්න පුලුවන්. Smart phone එකක් විතරයි ඕන වෙන්නෙ
🔴 Full time විදිහට වගේම part time එකක් විදිහටත් කරන්න පුලුවන්
🔴ගෙවල් ගානෙ ගිහින් customers ලා හොයලා බඩු විකුණන්න ඕන වෙන්නෙ නැහැ.
🔴 නොමිලේ ම මේ business එකට register වෙලා, නොමිලේ ම training sessions වලට join වෙන්නත් පුලුවන්
🔴 ජාත්‍යන්තරව පිලිගත් වෘත්තීය මට්ටමක් එක්කම මාසිකව salary එකකුත් ඔයාට ලබා ගන්න පුලුවන්
🔴 ඔයා උපයන මුදල ඔයාටම තීරණය කරන්න පුලුවන් මොකද ඔයා වැඩ කරන විදිහට තමයි ඔයාගෙ salary එක හැදෙන්නෙ
ඊට අමතර ව ලබෙන දේවල් ..
🚫23%-40% අතර discount එකකට Oriflame products මිලදී ගන්න අවස්ථාව
🚫 මදල් ත්‍යාග
🚫 Welcome gifts
🚫 වදේශ සංචාර
🚫speed bonus
🚫 entrepreneur bonus
ඔයාගෙ level එක ඉහළට යන්න ‍යන්න ඔයාගෙ මාසික ආදායම වැඩි වෙනවා.
මේකෙන් මාසෙකට කීයක් විතර හොයන්න පුලුවන්ද ....??
Manager කෙනෙක් විදිහට මාසිකව 40 000කට වැඩියෙනුත්, Director කෙනෙක් විදිහට මාසිකව 100, 000 ට වැඩියෙනුත්...
විශ්ව විද්‍යාල සිසුන්ට ,පෞද්ගලික හා රාජ්‍ය අංශයේ රැකියා වල නිරත වන පුද්ගලයන්ට, මේ වන විට රැකියාවක් අපේක්ෂාවෙන් සිටින අයවලුන්ට වගේම නිවසටම වී සිටින ගෘහණියන්ට සම්බන්ධ විය හැකිය.
ඔයත් අදම අපිත් එක්ක join වෙලා බලන්න. ඔයාගෙ life එක ඔයාට හිතාගන්නවත් බැරි විදිහට සාර්ථක වෙනවා නොඅනුමානයි.💪😊 අපිත් සමග සම්බන්ධ වන ඔබට අවශ්‍ය සියලුම දේ පැහැදිලිව සරලව කියා දෙන්න අපි සූදානම්.

Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
10500