Harsha Buddika

Harsha Buddika

Share

25/01/2026

If you can change your mind.you can change your life 👑🇱🇰 fans
The Business Coach

01/08/2025

මාසෙකට ඉලක්කමි 6න් උපයන්න රහසක් කියන්නමි!!!

එහෙනමි මේ කතාව ඉවර වෙනකමි අවබෝධයෙන් කියවන්න. විනාඩි 10ක් කැපකරන්න බැරි නමි ඉක්මනින්ම මේ ලිපිය Skip කරලා යන්න.මොකද අවශ්‍ය කෙනා මේක කොහොමත් බලනවා.මේ Story එකෙන් පස්සේ ඔයාගේ ප්‍රශ්ණෙට උත්තරය තියෙයි.ඒ නිසා උත්තරය අවශ්‍ය නමි විනාඩි 10 ක් හොද අවබෝධයෙන් මේ ලිපියට දෙන්න.තමන් වෙනුවෙන් විනාඩි 10 දෙන්න බැරි නමි එහෙම කෙනෙක්ට ඉලක්කමි 6 ක් වැඩිපුර උපයන එක හිතන්නවත් බැරි තරමි.

එක ගුහාවක තපස් රකිමින් ජීවත්වුන එක්තරා

තාපසයකුට දවසක් හිතුණා ලී කොට වලින් තමාට නිවසක් හදාගන්න ඕනේ කියලා.

එහෙම හිතලා තාපසයා ආවා නගරයේ හාඩ්වෙයාර්

වෙළඳ සැලකට තමාට ලී කොට කපා ගැනීමට අවශ්‍ය

කියතක් මිලදී ගැනීමට....එහි වෙළද සේවකයා මුණ ගැහිලා තාපසයා ආඩමිබරෙන් මෙහෙම කියනවා.

තාපසයා - "මම මගේ ගුහාවෙන් පිටවෙලා ලී කොටවලින් ගෙයක් හදාගෙන ඒකේ පදිංචි වෙන්න අදහස් කරලා තියෙනවා’.... මුදල් කීයක් වුනත් කමක් නැහැ. ඔබ ළඟ විකුණන්න තියෙන හොඳම වර්ගයේ කියතක් මට දෙන්න.

මේ කතාව අහපු වෙළඳ සේවකයා වෙළඳසැල

ඇතුලට ගිහින් තව සුළු මොහොතකින් දිලිසෙන දම්වැල් කියතකුත් අතැතිව නැවත තාපසයා ලගට ආවා.

වෙළද සේවකයා - මේක තමයි මේ මොහොතේ වෙළඳපොළේ තියෙන හොඳම කියත,"පිහියකින් බටර් කපනව වගේ මේ කියතෙන්මාසෙකට සැහෙන්න ලී දවසකින් කපන්න පුළුවන්.... ඒ ගැන මට වගකියන්න පුළුවන්.... එහෙම නොවුනොත් මම මගේ පඩියෙන් හරි පුද්ගලිකව හරි ඔබේ මුදල් ආපහු ගෙවනවා.

සේවකයගේ පිළිතුරෙන් පෙළඹුනු තාපසයා මුදල්ගෙවා දිළිසෙන දම්වැල් කියත මිටෙන් එල්ලාගෙන කඳුකරයට ගියා.

හරියට මේ ගනුදෙනුවෙන් මාසෙකට පස්සේ වෙළඳ සේවකයා කඩේ බඩු අස්පස් කරමින් ඉන්න කොට කසයක් පුපුරන හඬකින් වගේ වේගයෙන් කෑගහගෙන අර තාපසයා කඩේ ඇතුලට ආවා.

තාපසයා - "මේ අයිසෙ.... මම ආවේ මේ කියත දීලා තමුසෙගෙන් මගේ සල්ලි ආපහු ගන්ඩ”

මේ කතාව ඇහුනු වෙළඳ සේවකයා තාපසයා දිහා හැරිලා බැලුවා. දුටු දෙයින් ඔහු කම්පාවට පත්වුණා. සති ගණනාවකින් තාපසය නිදි නොලබපු පෙනුමකුයි ඔහු දැක්කෙ.ඔහුගේ ඇඳුම් ඉරිලා තැන්තැන්වල ලේ පැල්ලම් සහ මුළු සිරුරම දහදියෙන් තෙත්වෙල තිබුණා. තාපසය බාගෙට මැරිල වගේ පෙනුමක් තිබුනේ.... වෙළඳ සේවකයා ගොත ගහමින් මෙහෙම ඇහුවා තාපසයාගෙන්.

වෙළද සේවකයා - "ඔබට මොකක්ද උනේ.... ඔබේ පෙනීම හරිම බිය උපදවන සුළුයි”....

වයසක තාපසයා එයාගේ මුළු ශක්තිය යොදවලා දම්වැල් කියත උස්සල කවුන්ටරය උඩින් තියලා හයියෙන් මෙහෙම කිවුවා....

තාපසයා - "මාසෙකට ඕනෙ ලී දවසකින් කපාගන්න පුළුවන් කියලා තමුසේ මට විකුණුවේ යකාගේ කියතක්නේ. තමුසේම තියාගන්නවා මේ සුකුරුත්තම.මම මාසයක් තිස්සේ පාවිච්චි කරලත් මට දවසකට සෑහෙන දරවත් කපාගන්න බැරිවුණා මේකෙන්.... මට මගේ සල්ලි ආපහු ඕනේ....”

තාපසයගේ කතාවෙන් තිගැස්සුන වෙළඳ සේවකයා මොහොතක් කල්පනා කර මෙහෙම කිවුවා....

වෙළද සේවකයා - "ඇත්ත...... ගනුදෙනුව ගනුදෙනුවමයි..... බලමු මේ කියතට මොකද වෙලා තියෙන්නේ කියලා.... එතකොට මට හිතාගන්න පුළුවන් මොකද්ද මේකෙ තියෙන වරද කියලා....”

වෙළඳ සේවකයා දම්වැල් කියත ස්ටාට් කරන ලනුව තදින් ඇද්දා එක පාරටම දම්වැල් කියත යමක් පුපුරන හඬකින් මහා ශබ්දයක් නගන්න පටන්ගත්තා.... බර්.... බර්.... බර්.... බර්....බර්.... හඬින්.

වෙඩි පාරක් වැදුන වගේ එක පාරටම තාපසයා කවුන්ටරෙන් පස්සට පැනල කියතේ බර්.... බර්.... සද්දේ අස්සෙන් මෙහෙම කැගහලා ඇහුවා....

තාපසයා - "මොකක්ද ඒ සද්දේ ?.

ගොඩක් මිනිස්සුත් මේ තාපසයා වගේ.ඇතිතරමි සල්ලි හමිබකරන්න ලෝකයේ ව්‍යාපාර තියෙද්දි උදේ හවස රැකියාවකට යනවා සල්ලි හමිබකරන්න.

මෝටරය ක්‍රියාත්මක නොකර දම්වැල් කියතකින්ගසක් කැපීමට ගත් උත්සාහය ගැන දැන් ඔබට හිතාගන්න පුළුවන් නේද? තාපසයා අධික වෙහෙසට හා පරාජයට පත්විම පුදුමයට කරුණක් නොවයි.

ඒ වගේම තමයි සල්ලි හමිබකරන්න ඕන තරමි ක්‍රම තියෙද්දි රැකියාවක් කරන එකත්.

උදේ නැගිටලා වැඩට යන පලමු පැයේ ඉදන් දවසේ අන්තිම බස් රථය යන්න යන වෙලාව දක්වා නගරෙට එන පාරේ වැඩකරන කුඩා කම්කරුවෙකු ගේ ඉදන් පොඩියට ව්‍යාපාරයක් කරන කෙනෙක් දක්වාත්

ඔහුගේ හිත තුල තියෙන්නේ එකම ප්‍රශ්නයක්:

“මම මේ දින වලට වඩා හොඳ දිනයක් ජීවිතයට ගන්න බැරිද?”

මට රැකියාවක් තියෙනවා, වැටුපක් තියෙනවා හැබැයි සෑහිමක් නැහැ..

මට ව්‍යාපාරයක් තියෙනවා ඒත් මම සාර්ථක නැහැ..ඒ නිසා සෑහිමක් නැහැ.

එහෙම වෙනසක් බලාපොරොත්තු වෙන කෙනෙක් නමි මේ ලිපිය අවසන් වෙනකමි බලන්න.

ඔයා ජිවිතයේ මුල්‍යම වෙනසක් බලාපොරොත්තු වන කෙනෙක් නමි එය සිද්ධ කරන්න හදන්නේ රැකියාවකින් නමි මට කියන්න තියෙන්නේ ඔයත් අර තාපසයා වගේ. ඔයා තෝරගෙන තියෙන්නේ ව්‍යාපාරයකින් ඒ ගමන යන්න නමි පහත කොටස හොදින් කියවන්න.

ජිවිතේ සාර්ථකයි කියන්නේ කාර්‍යාලයක් ඇතුලේ පැය 10 ක් ගත කරන එක නෙමෙයි පුතා.එතනින් වෙනස් වෙලා ඔයාගෙම ව්‍යාපාරයක් කරමින් සාර්ථක වෙන්න ඔයා Ready කෙනෙක් නමි ඔන්න ඔයාට අවස්ථාවක් තියෙනවා ඒක කරන්න.මම ඉදිරි මාස 6ට ව්‍යාපාරය තුලින් සාර්ථකත්වයට යන්න 500 දෙනෙක්ට එයාලගේ ව්‍යාපාර සාර්ථක කරගන්න අවශ්‍ය ව්‍යාපාර දැනුම 100% දෙනවා.මාස 6ක් ඇතුලත ඔයාගේ ආදායම ඉලක්කමි 6කට ගේන්න අවශ්‍ය ව්‍යාපාර සැලසුමි මම 100% දෙනවා. හැබැයි මේ අගොස්තු මාසේ ඒ අවස්ථාව ලැබෙන්නේ මෙතනින් 50 දෙනෙක්ට විතරයි දෙන්නේ. ගිය මාසෙත් මෙවැනිම 100 දෙනෙක්ට මේ අවස්ථාව මම දුන්නා.මේක ඔයා ලබා ගන්න නමි ඔයා පිලිපැදිය යුතු කාරණා කිහිපයක් තියෙනවා.මම පහලින් දැනුවත් කරන්නමි.

* ඔයා දැනට ව්‍යාපාරයක් කරන හෝ අනාගතයේදි ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක් විය යුතුයි.දැනට රැකියාවක් කරාට ප්‍රශ්ණයක් නැහැ අනාගතේ ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන මානසිකත්වය තිබිය යුතුයි.

* ඔයා වයස අවුරුදු 18 ත් 60 ත් අතර පුද්ගලයෙක් විය යුතුයි.

* පුද්ගලිකවම ඔබට ව්‍යාපාරයක් ගොඩනගන්න කාලය දෙන අතර දුරකථන ඔස්සේ සමිබන්ධ වීමට නොහැකි නමි අවස්ථාවන් ඉල්ලිමෙන් වලකින්න.

* කලින් වෙලාවන් ලබාගෙන missed කර ගත්ත අයට අවස්ථාව කිසිම විටකදි දෙනු නොලැබේ.

* සැබෑ උවමනාවක් සහිත පුද්ගලයෙක් නමි විතරක් අවස්ථාවට Apply කරන ලෙස දන්වන අතර, අවස්ථාව අවශ්‍ය කෙනෙක් නමි Apply කියලා Comment කරලා පසුව මැසෙන්ජර් හරහා පණිවිඩයක් යොමු කරලා මගේ Whatsapp අංකය ලබා ගන්න.( රැල්ලට Apply කියලා දාන්න එපා අවස්ථාව අවශ්‍ය නමි ඉහත කැපකිරිමි කරන්න පුලුවන් නමි විතරක් comment කරලා message කරන්න)

* ඉහත කාරණා ඔබ සපුරා නොමැති කෙනෙක් නමි අවස්ථාව ලබා නොදෙන බව දන්වා සිටිමි.මතක තබා ගන්න කලින් වෙලාවන් ලබා ගෙන missed කරගත්ත කෙනෙක් නමි ඔහුට හෝ ඇයට අවස්ථාව ලබා නොදෙන බව දන්වා සිටිමි.

අවසානයේ එක දෙයක් මතක තබාගන්න.

ඔබ වෙන අයගේ සිහින සැබෑ කරන්න වැඩ කරන තැනකින්, ඔබේ සිහින ජීවිතය ගොඩ නගන්න බැහැ.”

ඔබට උදේ නැගිටීම වැටුපක් වෙනුවෙන් නම්, ඔබ ඔබේ වටිනාකම විකුනලා ඉවරයි.හරි අවබෝධයක් නැතුව ජිවිතය ගෙවන්න එපා.අවබෝධයක් නැතුව මේකට Apply කරන්නත් එපා.මම එහෙම අයට අවස්ථාව දෙන්නේ නැහැ. අවබෝධයක් ඇතුව එන්න.

"ජීවිතයේ සාර්ථකත්වය තීරණය වෙන්නේ ඔබ සේවය කල වසර ගණන අනුව නෙවෙයි, ඔබ යටතේ ඇති සාර්ථක ව්‍යාපාර ගණන අනුව.” ඒවගේම තමයි රැකියාවකින් ඔබට ජීවිතයක් රැකගන්න පුළුවන්, හැබැයි රැකියාව මුලු ජීවිතයම කරගන්න එපා.”

ඔබට ජය!!!

🚨 fans

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo