Emi Japanese Academy

Emi Japanese Academy

Share

24/04/2026

ජපානෙට යන්න කලින් N5 මට්ටමෙන් නොනැවතී N4 මට්ටම දක්වාම ජපන් දැනුමෙන් සන්නද්ධ වන EMI අපේ සිසුන් 👏🏻💜
日本へ留学に行く前に日本語のN5レベルだけではなくN4 レベルも勉強してるEMI学院の生徒たち。

EMI Japanese Academy හි නව පන්ති සඳහා එක්වීමට සහ වැඩි විස්තර සඳහා පහත link එකෙන් අපගේ WhatsApp channel එකට සම්බන්ධ වෙන්න 👇🏻
https://whatsapp.com/channel/0029Vb2K9WgLY6d01Ca7n31I

📞 වැඩි විස්තර සඳහා:
076 633 2384
076 149 8356
072 661 9245

Photos from Emi Japanese Academy's post 23/04/2026

ජීවිතේ මල් පිපෙන කාර්තුවක් වෙනුවෙන් මහන්සි වෙන්න 2026 අප්‍රේල් Intake එකේදී ජපානෙට ආ දරුවනේ ....
ඔයාලා ජපානෙට ආවේ නිකන්ම නෙමෙයි.
ඔයාලා හැමෝම N5 විභාගය සමත් වෙලා සමහර දරුවන් N4 විභාගයත් සමත් වෙලා ඒ වගේම හැම කෙනෙක්ම N4 මට්ටම දක්‌වා ජපන් දැනුමින් සන්නද්ධ වෙලා ඇවිත් ඉන්නේ ...
අපි මහන්සි වුණේ ජපානෙට එන බොහෝ දෙනා ආව ගමන් භාෂා දැනුම නැතිව අතරමං වෙන මේ ජපානයේ ඔයාලා අතරමං නොකරන්න ...
අපි මහන්සි වුණේ ඔයාලා හැමෝටම හරිම මග පෙන්වන්න ...
ඉතිං යන්න ... ජීවිතේ දින්නන ...
මහන්සි දැනෙන හැම තැනකම ඔයා මේ ගමන පටන් ගත්ත අරමුණ මතක්‌ කරගන්න 💜
ඔයාලා හීන දිනන දවසක්‌ වෙනකම් EMI අපි ඉන්නවා අමාරු හැම තැනකදීම 💜🎌🌸
GOOD LUCK ✨

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


503/1/1, PATTIYA, KELANIYA
Colombo
11600

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00