Dahua Security Solutions
"Customersලාට ගෙවන මුදලට වටිනා හොඳ ප්‍රඩක්ට් එකක් දෙන ගමන් මටත් අමතර ආදායමක් ලබා ගන්න පුළුවන් වුනා."
සේනක සමරදිවාකර - ආයතනයේ හිමිකරු අපිත් එක්ක Singer CCTV Partner App එක ගැන බෙදාගත් අත්දැකීම. CCTV Installation කරන ඔබ භාවිතා කරන්නේ Singer Dahua CCTV Products නම් තවත් ආදායමක් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් කරන්න තියෙන්නේ පහළ දක්වා ඇති Link මගින් Singer CCTV Partner App එක ඔබේ Mobile එකට Install කර, ඔබ Installation කරන Singer Dahua Products වල Seriel Number එක ස්කෑන් කරන්න විතරයි.
Android Mobiles - https://play.google.com/store/apps/details?id=lk.fixel.singerdahua&pcampaignid=web_share
iOS Mobile -
https://apps.apple.com/lk/app/singer-cctv-partner/id6458775382
14/03/2025
📣 Singer Dahua CCTV Installation කරන ඔබට අමතර ආදායමක් අපෙන්.
Singer CCTV Partner Mobile App එක මගින් ඔබ විසින් Install කරන Singer-Dahua CCTV කැමරා සහ උපාංග වල S/N Barcode එක Scan කර අමතර අදායමක් ලබාගන්න ඔබටත් පූළුවන්.
දැන්ම Singer CCTV Partner Mobile App එක Install ⬇️ කර අමතර ආදායමක් ලබා ගන්න.
21/06/2024
මෙත් සිතුවිලි වලින් සිත් පහන් වන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!
16/06/2024
Celebrate Father's Day with the Gift of Security.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
112 Havelock Road, Colombo 00500
Colombo