CipherEnglish Academy

CipherEnglish Academy

Share

12/01/2025

කඩිනම් ඉංග්‍රිසි පාඨමාලාව.

🔴පාඨමාලාව කා සදහාද🫵

📌A/L අවසන් කල දරැවන් සදහා.

📌O/L අවසන් කල දරැවන් සදහා.

📌විශ්වවිද්‍යල සිසුන්ට හා විශ්වවිද්‍යලයට ඇතුලත් වීමට බලාපොරොත්තුවෙන් සිටින සිසුන් සදහා.

📌විදේශ ගත විමට බලාපොරොත්තු වන අය සදහා.

📌රැකියාවල නියුතු හා ඉංග්‍රිසි කතා කිරිමට අවශ්‍ය සියලු දෙනා සදහා.

🔴පාඨමාලා විස්තර

📌මෙම පාඨමාලාවට සම්බන්ද වීමේදි කිසිදු මුලික දැනුමක් අවශ්‍ය නොවේ.

📌පලමු දිනය නොමිලේ වන අතර එදින ඔබට මෙම පාඨමාලාව පිලිබද අවබෝධය ඇතිකර ගත හැකි වේ.

📌පාඨමාලාවට සම්බන්ධ වන පලමු දිනයේම ඔබ කුමන දැනුම් මට්ටමේ සිටියද ඔබට ඉංග්‍රිසි පුලුවන් කරනවා.

📌එය නොමිලේ පැවැත්වෙන පලමු දිනයේම ඔබට අත් විදිය හැකි වේ.

📌සතියට දින 4 බැගින් මාස දෙකක් පුරා පාඨමාලාව පැවැත්වේ.

📌පාඨමාලා ගාස්තුව රැ 9500.
පලමුව 5000 හා දෙවනුව 4500 ලෙස වාරික දෙකකින් ගෙවීම් සිදුකල හැකිය.

📌පාඨමාලා ගාස්තු එකවර ගෙවනවානම්.. පාඨමාලා ගාස්තුව රැ 8000 ක් පමනි.

📌සීමිත සිසුන් පිරිසක් පමනක් බදවා ගැනේ. ලියාපදිංචි වීමට හා වැඩි විස්තර ලබා ගැනීම සදහා 0719222213 අංකයට නම හිස්තැනක් English කියා type කර WhatsApp කරන්න😍

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo