Soba Ceylon

Soba Ceylon

Share

07/01/2022

කුරුලෑ වදය තවම ඉවර නැද්ද? හම අව්වට පිච්චිලාද? එකී මෙකී නොකී හැම එකටම magical solution එකක්....

දුහුවිල්ලෙන්, අව් රශ්මියෙන් අපිරිසිඳුවන මුහුණ, සුපිරිසිඳු දීප්තීමත් මුහුණක් බවට පත්කරගන්න, Soba Ceylon වෙතින් හඳුන්වාදෙන, Sandalwood Face Wash Bar

🍀 ලප කැලැල් ඉවත් කරයි
🌿 කුරුලෑ වලට හේතුවන විසබීජ ඉවත් කරයි
🍀 දුහුවිලි හේතුවෙන් ඇතිවන අහිතකර බලපෑම් ඉවත් කරයි
🌿 ඇස් යට කළු වීම වළක්වයි
🍀 සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
🌿 සමෙහි තාරුණ්‍ය බව රැකදෙයි
🍀 හිරු රැසින් ඇති වන අවපැහැ ගැන්වීම් වළක්වයි.
🌿 සුපිරිසිඳු මුහුණක් ලබාදෙයි

100%ක් දේශීය, විෂ රසායන නොමැති අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇත

ළඟදීම Soba Ceylon වෙතින් ලබාගන්න පුළුවන්

Soba Ceylon official page එක ලයික් කරලම තියාගන්න

07/01/2022

මුහුණ වගේම ඇඟටත් ස්වභාවික දීප්තියක්, රන්වන් පැහැයක් ලබාගැනීම තවදුරටත් හීනයක් නෙමෙයි.....

රන්වන් පැහැ දීප්තීමත් සමක් හිමිකරගන්න, Soba Ceylon වෙතින් හඳුන්වාදෙන, Kasthuri Care Body Oil

ඉක්මනින් සමට උරගන්නා නිසා body lotion එකකට වඩා ඉක්මනින් ප්‍රතිඵල ලබාගන්න පුළුවන්

🍀 සමට රන්වන් පැහැයක් ලබාදේ
🌿 සමට ස්භාවික දීප්තියක් ලබාදේ
🍀 සමෙහි අහිතකර තෙල් පාලනය කරයි
🌿 සමෙහි අහිතකර වර්ණක ඉවත් කරයි
🍀 සමට අහිතකර ආසාදන අවම කරයි
🌿 හිරු කිරණෙන් වන අහිතකර බලපෑම් වළක්වයි
🍀 සමේ තෙතමනය ආරක්ෂා කරයි

100%ක් දේශීය, විෂ රසායන නොමැති අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇත

ළඟදීම Soba Ceylon වෙතින් ලබාගන්න පුළුවන්

Soba Ceylon official page එක ලයික් කරලම තියාගන්න

Want your business to be the top-listed Health & Beauty Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


No. 72, 2nd Floor, Welikada Plaza, Rajagiriya
Colombo
10100