Dasun Marasinghe
08/03/2026
𝗜𝗖𝗖 𝗠𝗲𝗻’𝘀 𝗧𝟮𝟬 𝗪𝗼𝗿𝗹𝗱𝗖𝘂𝗽 ශුරතාවය දිනාගත් Suryakumar Yadav ප්‍රමුඛ ප්‍රභල ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට අසල්වැසි සහෝදර ශ්‍රී ලංකාවේ උණුසුම් සුභ පැතුම්! 🇮🇳 🇱🇰
දසුන් මාරසිංහ
ප්‍රධාන ලේකම්,
නව නිදහස් සභාගය
28/11/2025
ගංවතුරට පාට පක්ෂ අදාල නැත!
දේශපාලනය පොඩ්ඩක් නවත්තමු...
අනෙකුත් සියල්ලටම පෙර අපි ශ්‍රී ලාංකිකයන් බව මතක් කර ගනිමු!
දැන් අපේ ජනතාවට ඕනා තර්ක නෙමෙයි,
බෝට්ටු, සනීපාරක්ෂාව, ආහාර, කොටින්ම සෙවණ!!!
ඒ නිසා එකතු වෙමු! ස්වේච්ඡා සේවය කරමු!!!
අද වැදගත් වෙන්නේ එකම එක දෙයයි, ඒ එකමුතුකමයි 🇱🇰
22/08/2025
ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, විදුලි කප්පාදු, ඖෂධ හිඟය හා උග්‍ර ඩෝලර් අර්බුධයෙන් ශ්‍රි ලංකාව මුදාගෙන රට නිවැරදි මාවතට රැගෙන ආ මිනිසා අත්තඩංගුවට! 🏴
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Address
Colombo
01