St. Gerard Cyber Academy
18/10/2021
⚔ Conversational English යනු සංවාදාත්මක ඉංග්‍රිසී වේ. ⚔
අප බහුතරයකට ඇති ගැටළුවක් වන්නේ හරි හැටි ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට නොහැකි වීමයි. නමුත් එය එතරම් අපහසූ දෙයක් නෙවෙයි. අප විසින් ආරම්භකර ඇති මෙම පාඨමාලව තුල ඔබට ඉංග්‍රිසි කතාව සහ ව්‍යාකරණ ඉගෙන ගැනීමට අවස්තාව ඇත.
පාඨමාලා විස්තර:
⭕ කාලය මාස තුනයි
⭕සතියකට දින දෙකක් ( පැය 5ක්)
⭕ මාසීක ගාස්තු: 2500/- ( ඇතුලත් වීම: 1500/- )
⭕ Online, Zoom හරහා සිදු කරයි.
ඉගැන්වීමට එහා ගිය පුහුණුවක් :
✨️ Grammar Practice
✨️ Conversation Practice
✨️ Reading Practice
✨️ Speech Practice
මෙම පාඨමාලාව තුල, පුහුණුකිරීම් සඳහා වැඩි අවස්තාවක් දෙනු ලබන අතර උපරිම සිසුන් 12 ක් පමණක් එක් කණ්ඩායමක් සඳහා බඳවා ගනූ ලැබේ.
( තනි පුද්ගල පංති සඳහාද අවස්ථාව ඇත )
සැයු: මෙම පාඨමාලාව සඳහා ඔබට සමාන්‍ය ඉංග්‍රිසි දැනමක් තිබිම සුදුසුකමක් වේ.
පංති සඳහා පහත WhatsApp group එකට එකතු වෙන්න.
https://chat.whatsapp.com/Cu2kLsVF4nrI0iNoy2XL9U
22/09/2021
මෙන්න තියෙනවා තෑග්ගක්....
වචන 3000 ක list එකක්... ඔයාලා කරන්න ඔන මෙච්චරයි... දවසකට වචන 10 ක් තෝරාගෙන ඒවායේ සිංහල තේරුමත් ඔබම සොයාගෙන පාඩම් කිරීමයි. සිංහල තේරුම සොයා ගැනීමට දරන උත්සහය මත ඉක්මණින්ම ඔබ වචන මතක හිටිවී.
link to Download : https://bit.ly/3kvbImF
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Telephone
Website
Address
Colombo