Suba TV Media Academy

Suba TV Media Academy

Share

08/10/2022

වසර 25 කට අධික කාලයක් දුපුතුන් ලක්ෂ ගණනකට අඛණ්ඩව විවිධ පුහුණු වැඩසටහන් පවත්වන ළමා කුසලතා සංවර්ධන වැඩසටහන - children skills development programme
අවුරුදු 07 - 14 දූපුතුන් වෙනුවෙන් පවත්වන එක් දින හා කෙටිකාලීන පුහුණු වැඩසටහන් රැසක්....
2022 ඔක්තෝබර් ආරම්භ වන කෙටිකාලීන පුහුණු වැඩසටහන් සෙන / ඉරිදා
නායකත්ව , සන්නිවේදන හා පෞරුෂ සංවර්ධන එක් දින වැඩමුළුව Leadership , Personality and Communication skills development- 01 day Workshop - 99% ප්‍රායෝගිකව / ඇගයීම් සම්මාන හා සහභාගිත්ව සහතික සමඟ ( 24/10/2022)
සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් මගින් ආකල්ප , පෞරුෂ හා සන්නිවේදන කුසලතා සංවර්ධනය - Attitude , personality and Communication Skills Development ( Drama Therapy , Art Therapy , Writing Therapy , Music Therapy and Dancing Therapy ) මුල් පියවර මාස 03
සන්නිවේදන කුසලතා
නිවේදනය - Announcing , කථනය - Public Speech , ඉදිරිපත් කිරීමේ කුසලතා - Presentation Skills
දරුවාගේ නම, ප්‍රදේශය ,වයස, භාෂා මාධ්‍ය 0710838223 හෝ 0777188936 Whatsapp අංකයට එවා ගාස්තු ඇතුළු සියළු විස්තර ලබා ලියාපදිංචි කරගන්නා සීමිත ප්‍රමාණයට එක්වන්න
පැවැත්වෙන ස්ථානය - සිංහල සංස්කෘතික ආයතනය , බෞද්ධාලෝක මාවත , කොළඹ 07 ( BMICH ඉදිරිපිට)
ජ්‍යෙෂ්ඨ , ජනප්‍රිය සම්පත්දායකයින්ගේ මෙහෙයවීමෙන්
සංවිධාන කිරීම
ළමා කුසලතා සංවර්ධන වැඩසටහන
MIT Counsellors' Association
සුබ TV
සිංහල හා English භාෂා ද්විත්වයෙන්ම
Children Skills Development Programme
70B/ 14 SP
YMBA building ,
Borella ,Colombo 08

සාර්ථකත්වය යනු උපරිම ධනාත්මක මනසක් # Rathna Pushpa kumari # 0714113457 01/07/2022

https://youtu.be/-rEiR_cEHtM
සාර්ථකත්වයේ උපරිමය සඳහා ධනාත්මක මානසික ප්‍රහාරයක් # සාර්ථකත්වය සඳහා උපරිම මානසික බලය # සෑම තත්පරයක්ම සතුට වෙනුවෙන් # Rathna Pushpa Kumari - 0714113457 , Specialist in Human Empowerment , Senior Counsellor in psychology # සුබ TV for Positive Life

සාර්ථකත්වය යනු උපරිම ධනාත්මක මනසක් # Rathna Pushpa kumari # 0714113457 සාර්ථකත්වයේ උපරිමය සඳහා ධනාත්මක මානසික ප්‍රහාරයක් # සාර්ථකත්වය සඳහා උපරිම මානසික බලය # සෑම තත්පරයක්ම සතුට වෙනුවෙ...

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Y. M. B. A. Building
Colombo
00800