Herb line sama

Herb line sama

Share

09/09/2021

Pimple Control නිශ්පාදන පෙල❤️
කුරුලෑ වදයෙන් පීඩා විදින ඔබ සදහාම Herb Line වෙතින් හදුන්වා දෙනු ලබන නිශ්පාදන පෙල.
තෙල් සහ කුරුලෑ සහිත සමක් යනු තරුණ ඔබට මහත් හිසරදයකි. ඉතින් Herbline වෙතින් ඔබට බ්ලීචින් රහිත ශාකසාර මුසුකර තැනූ ස්වභාවික නිශ්පාදන පෙලක් හදුන්වා දී තිබේ. Tea Tree Oil, කරාබු නැටි, මිංචි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙල බාවිතයෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත.
🌱1. pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක
🌱2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
🌱3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
🌱4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
🌱5.pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
Cash on dilivery 🚔🚔🚔🚔

09/09/2021

📣Covid-19 ආසාදිත සහ නිරෝදායනය වන වැඩිහිටි අයට කුඩා ළමුන්ට ප්‍රතිශක්ති කාරකයක් ලෙස භාවිතා කල හැක,

📣වැඩිහිටියන්ට දිනකට 3න් වරක්

📣කුඩා ළමුන්ට දිනකට එක්වරක්

Covid-19 නිසා සිදුවන ආසාදනයන් අවම කරයි

ලොව ඉස්තරමිම කෝපි කෝප්යක රස බැලීමට දැන් ඔබටත් අවස්තාවක්,

📣අඩංගු ද්‍රව්‍ය

*ඉගුරු
*කොත්තමල්ලි
*ඉගිණි
*ගමීමිරිස්
*ඉතා පිරිසිදු කෝපි
*උලුහාල්
මෙි සිලු දේවල් අඩංගු කර ඉතා ප්‍රානීත පානයක් harb line වෙතින් ඔබට ඉදිරිපත් කර අැත. ප්‍රතිසක්තීකරනය වැඩි වන රහස් වටිටෝරුවක් බාවිතයෙන් සකසා අැත.ඔබත් අදම අැනවුමි කරන්න

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo