BUY Smart
29/07/2022
The ONE A -Z Cream
පහසුවෙන් මේකප් කරන්න 💄💄💄🧚
සියලු දේවල් එකම ක්‍රීම් එකක් තුළින්.....❤️
රැකියාවට යන්න දිනපතා මේකප් දාන ඔයාට කාලය ඉතිරියි...... ⏳
⚛️තවම හරියට makeup එකක් කරගන්න බැරි
සමේ පාටට ගැලපෙන්න හැමදේම හොයාගන්න බැරි
ඔබ සදහාම ඉක්මනින් හා පහසුවෙන් makeup එකක් දාගැනීමට මෙය ඉතා වැදගත්වේ .....
⚛️Makeup කලාම කලින් තිබුනාටත් වඩා සම අවපැහැ වීම.......
⚛️Foundation තලි තලි සිටීම.......
⚛️Makeup එක ඉක්මනින් දියවී යාම .........
යන ගැටලු වලට මින් විසදුම් ලබා ගත හැකිය .❄️❄️❄️❄️❄️❄️
⚛️A - Z cream එක ඔයා ළඟ නම්.. mekeup බඩු ගොඩක් hand bag එකේ දාගෙන යන්න තවදුරටත් අවශ්‍ය වෙනනෙ නෑ.............
⚛️ඔබේ සමේ පැහැයට ගැලපෙන අයුරින් කැමති පැහැයක් තෝරාගන්න.......
දැන් ඉතින් වෙනම ⚛️foundation
⚛️concealer
⚛️illuminates
⚛️sun cream
⚛️moisturizer
⚛️face powder
⚛️primer යන මේ කිසි දෙයක් අවශ්‍ය නැහැ...........
මේ හැමදේම එකම cream එකකින්..........
⚛️A-Z cream නමින්ම කියවෙනවනේ හැමදේම තියෙනවා කියලා..............
මේ bb cream එක ආලේප කලාම ආයෙ වෙන මුකුත්ම අවශ්‍ය වෙන්නේ නෑ eye makeup එකයි lips makeup එකයි විතරක් දැම්මම හොදටම ඇති..... .
⚛️මෙම cream එක ගැල්වීමෙන් පසු lipstik සහ eye makeup ගැල්වීමෙන් makeup සම්පුර්ණයි......
28/07/2022
💯 Branded Products
💯 Quality product
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo