SD Tv
20/01/2023
__කණගාටුදායක සිදුවීමක්_😐
Breaking News 🔴🔊
පාසල් දරුවන් පිරිසක් රැගත් බස් රථයක් නුවරඑළියේදී අනතුරකට - 7 දෙනෙකු ජීවිතක්ෂයට
-News First-
#කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් රැගෙන අධ්‍යාපන චාරිකාවක ගිය[පාසැල් බස්-රථයක්] නානුඔය, රදැල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක්.. (පොලිස් මාධ්‍ය ප්‍රකාශක)--newsfirst .lk
+++++++
වාර අවසානයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා නුවරඑළිය ප්‍රදේශයට ගොස්, නැවත එමින් සිටියදී මෙම කණගාටුදායක අනතුර සිදුව තිබේ..
+++++++
අදාළ බස්-රථය වාන රථයක සහ තවත් රථයක ගැටීමෙන් පසුව මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වේ..
මෙම බස් රථයේ දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් ද ගමන් කොට ඇත..
+++++++
දරුවන් #30දෙනෙකු තුවාල ලබා #7දෙනෙකුගේ ජිවිත අහිමි විය..
(තොරතුරු ලැබෙමින් පවතී)..
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
11/05/2023
22/01/2023