Balavegaya.lk

Balavegaya.lk

Share

02/03/2025

2020 මාර්තු 02 වනදා මෙරට දේශපාලනයට අලුත් ආඛ්‍යානයක් එක් කරමින් ඇරඹි සමගි ජන බලවේගයේ ගමන් මගට අදට (2025.03.02) හරියටම වසර 5ක්.

මේ ඒ ගමන්මඟේ සුවිශේෂිම සිදුවීම් පෙළයි…

11/11/2024

මේ රටේ ජනතාවට ජීවත් වීම සඳහා වැඩපිළිවෙළක් හදන්න පුලුවන්
නමුත් ඒවා ක්‍රියාත්මක කරන්න පුලුවන් කණ්ඩායම ඉන්නේ
සමගි ජන බලවේගය සතුව

#සුරකිමුඔබේඅයිතියඔබේ

08/11/2024

IMF ගියොත් රට ඉවරයි කිව්ව උදවිය අද ගෙනයන්නේ සමස්ත ආර්ථිකයම
IMF වැඩසටහන මත පදනම් වූ ආර්ථික වැඩපිළිවෙලක්

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


SJB Head Office, Pita Kotte
Colombo
10250