T&FG - Timex Garments Unit 01
01/08/2023
02/06/2023
පොසොන් සද නැගී ආ මේ සොදුරු රාත්‍රිය
බුදු බණ පදයෙන් අරුත් ගන්වන්නට
වෙර දැරූ Timex unit 1 සියලු සාමාජිකයන් හට හද බැතියෙන් පුද කරමි
සදා සැනසෙන්න අද 🙏🙏🙏
04/04/2023
Timex unit 1 අවුරුද්දට කලින්ම නෑගම් ගිහින්❤️💕💗
කදමලූ බැලෙන ගම්බිම් යන ඔබ
සිත් සතුටින් යා යූතුය තිබී ඇත..🙂
Timex අප ඒ හින්දම එක් වී
නැටුම් ගැයුම් අපි ගෙන ආවේ..
කැවුම් කඩෙන් අපි කැවුමක් අරගෙන
කැවිලි මේසය සරසා ගත්තේ..
නිදූක් නිරෝගී වසරක් වෙිවා
තබන තබන පය ජයට ලැබෙනවා..🙏
මැෂිම ටාගට් ඵකට හිරවෙලා ගෙවුනු කාලයට
මොහාතකම තිත තියන්න. සිංහල දෙමල අවුරැද්ද හොදින් සමරලා අප්‍රේල් 18 සුභ නැකතින් Timex කැදැල්ලට ඵනකමි අපි මග බලන් ඉන්නවා🙏
තව දෙයක් කියන්න තියනවා ඔයාගෙ අම්මා තාත්තා,නංගි, මල්ලී,අක්කා,අයියා අතූලූ නෑ සිය සියලුම දෙනාටම නිදුක් නිරෝගී සුභම සුභ අවුරැද්දක් ප්‍රාර්ථනා කලා කියන්න. 🙏🙏🙏
06/01/2023
January 1st celebration at Timex unit 1
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo
01400
Opening Hours
| Monday | 08:30 - 18:30 |
| Tuesday | 08:30 - 18:30 |
| Wednesday | 08:30 - 18:30 |
| Thursday | 08:30 - 18:30 |
| Friday | 08:30 - 18:30 |
| Saturday | 08:30 - 13:30 |