Kanishka Suranimala Rajapaksha
23/05/2023
ලාංකීය තාරුණ්‍යයේ එකමුතුව
ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය පිහිටුවා අදට වසර 40 ක් සපිරෙන මොහොතක
තරුණයා සමාජ වගකීමක් කරනු පිණිස
ස්වේච්ඡාවෙන් තරුණකම කැපකරන ලාංකීය යොවුන් සමාජ වටා එක්කාසු වූ තරුණ ප්‍රජාවට
සුභාශිංසන හා ස්තූතිය පුදකරමු..
ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයට ජවසම්පන්නව ඉදිරියට යාමට ආසිරි....
1983 - 2023
ජාතික තරුණ දිනය අදයි...
නීතිඥ කණිෂ්ක සුරනිමල රාජපක්ෂ
හිටපු සභාපති/අධ්‍යක්ෂ ජනරාල්
තරුණ සේවා සභාව.
Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Presidential Secretariat, Galle Face
Colombo
00100