UniClo

UniClo

Share

Photos from UniClo's post 16/06/2025

අද කාලේ බබාලාගේ සෙල්ලම් බඩු අහස උසට මිල ගණන් වැඩි වෙලා තියෙද්දි රු.3000 ඉඳන් අපි ගාව තියෙනවා පොඩ්ඩොන්ට ආසාවෙන් දවසම හරි සෙල්ලම් කරන්න පුලුවන් සෙල්ලම් ගෙවල් ❤️

මේ Kids Play House ලංකාවේ ඕනේම තැනකට දවස් 3 ඇතුළත ගෙන්න ගන්න පුලුවන් warranty එකක් එක්කම 🚚

Baby Bus Playhouse - 2900/=
Baby Tunnel Play House - 4900/=

Order කරන්න අදම අමතන්න

0769680794 / 0729680400

24/12/2024

We wish your merry Christmas ❤️💫🎄

ලැබුවා වූ නත්තල අසිරිමත් නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරනවා.

UniClo ❤️

Photos from UniClo's post 18/02/2024

රස්නේ වැඩි මේ කාලේ පුලුවන් තරම් අපේ ඇඟේ වගේම චූටි බබාලගේ හම පරිස්සම් කරගන්න ඕනේ කරන දේවල් කරන්න කියලා News වලින්ම කියන මේ කාලේ ඔයාලා පණ වගේ බලාගන්න බබාලව සතුටින් තියන්න ඒ වෙනුවෙන් ගන්න තියෙන හොඳම දේ අඩුම මිලට , Brand New Original Quality එකෙන් ගෙදරටම ගෙන්න ගන්න ඔන්න දැන් පුලුවන් ❤

Real Intime Pool විකුණන්නේ 𝗨𝗻𝗶𝗖𝗹𝗼 ආයතනය කියන ඒ නම රැකගෙන ඉන්නවා කියලා ආදරෙන් මතක් කරන්න කැමතියි ❤😘

අපි ඇයි එහෙම කියන්නේ කියලා Page එකේ Reviews බලලා ඔයාලට තේරුම්ගන්න පුලුවන් ❤ මිලදී ගන්න කලින් අනිවාර්යයෙන් Reviews බලලම එන්න.

𝗨𝗻𝗶𝗖𝗹𝗼 අපෙන් ගන්න එක වටින්නේ ඇයි කියලා යටින් තියෙනවා ☺️

✴️Video Call තාක්ෂණය හරහා Checking Warranty එකකුත් Customer ට දීලා Pool එක අතට ලැබුණු වෙලේම සම්පූර්ණ උපදෙස් ලබාදෙන්නේ අපි නිසා.

✴️ Checking Warranty එකක් පැහැදිලිව දෙන එකම ආයතනය අපි නිසා.

✴️ Repair Kit එකක් දීලා හැමදේම කියලා දෙන එකම ආයතනය අපි නිසා

ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් ,කොළඹ අවට කොළඹින් පිට රු.400/= අයකරන්නේ Delivery වලට

🔵130×95×32cm ( දිග අඩි 4.3/ පළල අඩි 3 / උස අඩි 1.1 ) Price - 5999/=

🔵150x110x50cm ( දිග අඩි5/ පළල අඩි3.60/උස අඩි 1.60)-Price Rs.7499/=

🔵180x140x60cm (දිග අඩි6/ පළල අඩි 4.60/ උස අඩි2) - Price -Rs.9299/=.

🔵210x150x60cm ( දිග අඩි7/ පළල අඩි5/ උස
අඩි 2) - Price -Rs.10299/=

🔵262×160×60cm ( දිග අඩි 8.5/ පළල අඩි 5.1/ උස අඩි 2) - Price - Rs. 11999/=

🔵305×180×60cm ( දිග අඩි 10/පළල අඩි 7/උස අඩි 2)

🔅Electric Pump - 2500/=
🔅Safe float tube - 1500/=
🔅Water ball - 500/=

විස්තර දැනගන්න Call or Whatsapp කරන්න

Photos from UniClo's post 04/01/2024
Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


223/15 , Maligawatta
Colombo
00200