Lion mark online store

Lion mark online store

Share

Photos from Lion mark online store's post 09/12/2022

🔴𝗪𝗛𝗜𝗧𝗘𝗡𝗜𝗡𝗚 𝗖𝗥𝗘𝗔𝗠

ඉක්මනින් සමේ පැහැපත් බව හා සමේ බොහෝමයක් ප්‍රශ්න රැසකට එකම සහ හොදම විසදුම....
සති 2-3 අතර සමේ පැහැදිලි වෙනසක් දැක ගත හැක...

✅Skin polishing fast whiting face cream
No bleaching / no mercury

☎️📞 𝗪𝗮𝘁𝘀𝗮𝗽𝗽 0769561832 𝗼𝗿 𝗶𝗻𝗯𝗼𝘅 𝗺𝗲𝘀𝘀𝗮𝗴𝗲

✅⭕ 𝗖𝗔𝗦𝗛 𝗢𝗡 𝗗𝗘𝗟𝗜𝗩𝗘𝗥𝗬 🚛🏍️

Photos from Lion mark online store's post 09/12/2022

🟢 𝗛𝗜𝗥𝗘 𝗖𝗔𝗥𝗘 𝗣𝗔𝗖𝗞

🔴කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

1. කේශ වර්ධණී තෛලය⚫⚫

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

2. කේශ වර්ධණී ෂැම්පූ⚫⚫

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

3. කේශ වර්ධණී කන්ඩිශනර් ⚫⚫

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

✅⭕ 𝗖𝗔𝗦𝗛 𝗢𝗡 𝗗𝗘𝗟𝗜𝗩𝗘𝗥𝗬 🚛🏍️

🔥ඇනවුම් කිරීමට......

🍃ඔබගේ නම
🍃ලිපිනය
🍃phone number 2ක්
🍃ආසන්න නගරය Inbox හෝ whatsapp 0759561832මගින් යොමුකරන්න...

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo