Saman samarakkody
13/06/2026
අන් අයව සතුටු කරන්න, අන් අයව පරිස්සම් කරන්න ගිහින් අපි හැමෝම ජීවිතේ කී පාරක් නම් තමන්ගේම හිත කඩාගෙන ඇත්ද?
අන් අයට ආදරය කරනවා වගේම, තමන්ගේ හිතටත් ආදරය කරන්න. තමන්ව රිදවාගෙන, තමන්ව විනාශ කරගෙන අන් අය වෙනුවෙන් පෙනී සිටීම නතර කරන්න. මුලින්ම අපි,අපේ ආත්මය පරිස්සම් කරගමු 🤍✨ #තමන්ට_ආදරය_කරන්න #ජීවිතය #ආත්මය #හිතට_දැනෙන_කතා
Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Website
Address
Colombo