WIDE LK
02/11/2022
ඔබේ මුහුණේ සුන්දරත්වය වැඩි දියුණු කරන
Facial cleansing massager
දහවල් කාලයේදී හිරු එළියට නිරාවරණය වීමෙන් දහදිය සමග කුණු දුහිවිලි මිශ්ර වීමෙන් ඔබේ මුහුණේ සම දැඩි ලෙස පීඩාවට පත්විය හැකියි. දහදිය, කුණු, දූවිලි සියල්ල ඉවත් කර ඔබේ මුහුණ හොඳින් පිරිසුදු කළ හැකි පහසුම උපකරණය Facial cleansing massager පමණයි. එමගින් ඔබේ මුහුණ පිරිසුදු කරනවා පමණක් නොව මුහුණ සම්බාහනය කිරීමද කළ හැකියි.
ශරීරයේ සෑම අවයවයකට ම ව්යායාම සිදුකර එම අවයවවල පෙනුම සහ හැඩය ආරක්ෂා කර ගැනීමට හැකි වුවද මුහුණට එවැනි ව්යායාමයක් ඔබ කිසිවිටෙකත් ලබා දී තිබෙනවා ද?
Facial cleansing massager ඔබේ මුහුණේ සමට මනා සම්බාහනයක් ලබා දී සම රැලි වැටීම, එල්ලා වැටීම 100% ක්ම පාලනය කරයි.
ඔබේ මුහුණේ මෘදු සහ සිනිදු බව හැමදාමත් ආරක්ෂා කර ගන්න Facial cleansing massager දැන් ම අැනවුම් කරන්න
භාණ්ඩය ලැබුණු පසු ගෙවීම් සිදුකළ හැකිය.
දිවයින පුරා බෙදාහැරීම
අමතන්න (whatsapp /viber/Imo) 07 02 800 700
ඇණවුම් කිරීම සඳහා පහත තොරතුරු අපවෙත එවන්න.
1) නම
2) ලිපිනය
3) දුරකථන අංක 2ක්
4) අයිතමයේ කේතය
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
842/2/1/1, Ethul Kotte , Kotte
Colombo
10100
Opening Hours
| Monday | 08:30 - 17:30 |
| Tuesday | 08:30 - 17:30 |
| Wednesday | 08:30 - 17:30 |
| Thursday | 08:30 - 17:30 |
| Friday | 08:30 - 17:30 |
| Saturday | 08:30 - 20:00 |