Maritime Lanka Ltd
09/04/2021
Opportunities to learn & work in Japan!
Learn Japanese language & work part time in Japan!
Candidates who have passed JLP-N 5 or JLPT 5 can apply for the October 2021 course. Candidates who do not have this proficiency will be given the opportunity to apply for the 2022 April course by providing relevant language training from our institute.
For more information please contact
0773 991 330 or 0718 338 303
ජපන් අධ්‍යාපනය සමග රැකියා අවස්ථා ___
• වයස අවුරුදු 18 වැඩි
• අ.පො.ස (උසස් ) පෙළ විභාගයට පෙනී සිටීම
• ජපන් භාෂා ප්‍රවීණතා- N 5 හෝ JLPT 5 සමත් වුවන්ට 2021 ඔක්තෝබර් පාඨමාලාව සදහා අයදුම් කල හැක. මෙම ප්‍රවීණතාව නොමැති අයදුම්කරුවන් ට, අප ආයතනයෙන් අදාල භාෂා පුහුණුව ලබාදී, 2022 අපේල් පාඨමාලාව සදහා අයදුම් කිරීමට අවස්ථාව සලසා දෙනු ඇත.
ජපන් භාෂා ආයතනයේ පරීක්ෂණය සමත් වීමෙන් පසු පහත දැක්වෙන ප්‍රතිලාභ ලැබෙනු ඇත.
• කාර්මික විද්‍යාලයකට හෝ විශ්ව විද්‍යාලයකට ඇතුලත්වීම
• විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් හා කාර්මික පුහුණුවෙන් අනතුරැව ඊට අදාල විවිධ රැකියාවන්හි නිරතවීමට හැකි වීම.
• මෝටර් කාර්මික පුහුණුව සමග ජපානයේ ප්‍රසිද්ධ මෝටර් රථ නිශ්පාදන සමාගම් ආශ්‍රිත රැකියා අවස්ථා ලබාගත හැක.
වැඩි විස්තර සදහා අමතන්න
0773 991 330 හෝ 0718 338 303
31/03/2021

Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
189, Bauddhaloka Mawatha
Colombo
00500