Dewshyse- Labendi Tips

Dewshyse- Labendi Tips

Share

01/12/2025

කැලණිය පට්ටිය හන්දිය, තොටුපළ පාරෙන් වේල්ල උඩට ඇවිත්, නාන තොටුපළ හරියෙ ඉදන් බලද්දි ගඟෙන් එහා පැත්තේ තට්ටු දෙකේ ගෙදරක බල්ලෙක් හිර වෙලා ඉන්නවා. වැල්ලම්පිටිය හරියෙ වෙන්න ඕනෙ. එයා ගැන බලන්න පුලුවන් කෙනෙක් ඉන්නවද? දැන් දවස් හතරක විතර ඉදන් කෑ ගහනවා කියලා කිව්වේ…..
0751136995

උපුටා ගැනීමකි

29/11/2025

Ashen Sri Lanka SMILE ALWAYS ! SHARE KINDNESS !

29/11/2025
Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo