ColoursCosmetics.lk
22/07/2022
🥰පැහැදිලි දිදුලන සමක් 😍
Banjaras Saffron face wash; Multani Mitti Powder + Rose Water Gel & Moistuizing Cream👍🏻
මුල්තානි මිට්ටි ගැන විස්තර දැනගන්න කැමති ඔයාල වෙනුවෙන්මයි මේ ලිපිය😍
මුල්තානි මිට්ටි කියන්නේ සමේ ආසාදිත කුරුලෑ,ලප කැලැල්, කුඩා සිදුරු, අලුහම්,බ්ලීචින් ආසාදන,අවුවට පිලිස්සුම් ඔය වගේ එකී මෙකී නොකී ගොඩාක් සමේ ආසාදනවලට ආයුර්වේදයේ පවා විශේෂ තැනක් තියන මැටි විශේෂයක්❤️
මුල්තානි මිට්ටි පාවිච්චි කරපු අය දන්නවා මේක මැජික් එකක් වගේ අපේ හමට🥰
පාවිච්චි කරන විදිහ මෙන්න 👇
තෙල් සහිත කුරුලෑ සමට
♥️මුල්තානි මිට්ටි මේස හැඳි 2යි, කෝමාරිකා ජෙල් මේස හැදි 2
මේ දෙකම රෝස වතුර හෝ රෝස gel එකක් භාවිතයෙන් මිශ්‍ර කරගෙන සමේ ආලේප කරල විනාඩි 30ක් වගේ ඉදලා සාමාන්‍ය වතුරෙන් සෝදලා ටෝනර් එකක් ගාන්න.(Rose water/Rose gel)
මේ ටික මිශ්‍ර කරන්න ෆ්‍රෙශ් මිල්ක් පාවිච්චි කරන්න.
බලන්න සෝදල ඉවර වුනාම මූනට ලැබෙන වෙනස😍🥰
Direct india වලින්ම ගෙනල්ලයි මේ මුල්තානි මිට්ටි 100% වගකීමෙන් ඔයාලට දෙන්නෙ.
ඔයාලට තවත් දේවල් මේකට මිශ්‍ර කරගන්න පුළුවන් සමේ ස්වභාවය අනුව..
Banjaras මුල්තානි මිට්ටි flavours කීපයකින්ම තියනවා.
ඔයාලට කැමති වර්ගයක් අපෙන් මිලදී ගන්න Banjaras Multani Mitti Powder + Rose Water Gel👍🏻
මුල්තානි මිට්ටි ගැන විස්තර දැනගන්න කැමති ඔයාල වෙනුවෙන්මයි මේ ලිපිය😍
මුල්තානි මිට්ටි කියන්නේ සමේ ආසාදිත කුරුලෑ,ලප කැලැල්, කුඩා සිදුරු, අලුහම්,බ්ලීචින් ආසාදන,අවුවට පිලිස්සුම් ඔය වගේ එකී මෙකී නොකී ගොඩාක් සමේ ආසාදනවලට ආයුර්වේදයේ පවා විශේෂ තැනක් තියන මැටි විශේෂයක්❤️
මුල්තානි මිට්ටි පාවිච්චි කරපු අය දන්නවා මේක මැජික් එකක් වගේ අපේ හමට🥰
පාවිච්චි කරන විදිහ මෙන්න 👇
තෙල් සහිත කුරුලෑ සමට
♥️මුල්තානි මිට්ටි මේස හැඳි 2යි, කෝමාරිකා / saffron ජෙල් මේස හැදි 2
මේ දෙකම රෝස වතුර හෝ රෝස gel එකක් භාවිතයෙන් මිශ්‍ර කරගෙන සමේ ආලේප කරල විනාඩි 30ක් වගේ ඉදලා සාමාන්‍ය වතුරෙන් සෝදලා ටෝනර් එකක් ගාන්න.(Rose water/Rose gel)
මේ ටික මිශ්‍ර කරන්න ෆ්‍රෙශ් මිල්ක් පාවිච්චි කරන්න.
බලන්න සෝදල ඉවර වුනාම මූනට ලැබෙන වෙනස😍🥰
Direct india වලින්ම ගෙනල්ලයි මේ මුල්තානි මිට්ටි 100% වගකීමෙන් ඔයාලට දෙන්නෙ.
ඔයාලට තවත් දේවල් මේකට මිශ්‍ර කරගන්න පුළුවන් සමේ ස්වභාවය අනුව..
Banjaras මුල්තානි මිට්ටි flavours කීපයකින්ම තියනවා.
ඔයාලට කැමති වර්ගයක් අපෙන් මිලදී ගන්න
11/07/2022
Ultra Glow Whitening Products ❤️ New💯
🔻Night Cream
🔻Day Cream
🔻Body Cream
🔻Lip balm
💯 results Sure
Call 0770771244
30/04/2022
Happy Customer❤️
ESTELIN clay mask
Yc Facial scrub
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
58 1st Floor Central Road Colombo 12
Colombo
00120
Opening Hours
| Monday | 09:00 - 21:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 12:00 |
| 15:00 - 21:00 | |
| Saturday | 12:00 - 21:00 |