Ape Kade Biz
13/06/2020
Online බිස්නස් කරන්න අදහස් කිහිපයක්
1. කඩේ නමටම WebStore එකක් හදා ගන්න
2. මුලින් අඩු මුදලක් යොදා WebStite එකක් හදා ගන්න. එවිට risk එක අඩුයි
3. Payment gateway එකක් තමාට ලබා ගන්න බැරිනම් Cash-On Delivery කරන්න
4. Cash-On Delivery කරද්දී මුදල් ලබා ගැනීම ගැන හොඳින් සලකා බලන්න
* බඩු ගෙන ගිය පසු හරවා එවීමේ risk එක
* මාරු සල්ලි නැතැයි කියන risk එක
5. Payment Gateway එකක් ඔබට ලබා දෙන Web Site නිපැයුම් කරුවෙක් ගෙන් සේවාව ලබා ගන්න
6. බොහෝ විට payment gateway එකක් ලබා ගැනීමට ඔබට BRC සහතිකයක් අවශ්‍ය වෙයි
7. එය ලබා ගන්නා තුරු Cash -On Delivery මගින් බිස්නස් කරන්න. Bank Account එකට මුදල් ලබා ගෙන පසු භාණ්ඩ ලබා දීමටද ඔබට පුළුවන.
8. WhatsApp හරි Viber වලින් හරි Online sales කරනවට වඩා තමාටම WebStore එකක් හදා ගන්න. එය ඔබට ඉදිරියේදී ඉතාමත් වටිනා දෙයක් වෙයි.
27/05/2020
ඇපල්
28/04/2020
https://www.youtube.com/watch?v=V5IZR7-MWko&list=PLp_4XDu7-uvwtjOH0oxHnXYpmeCysFYal
Oba Gawa mama innemi (තරුමල් කඩා දෙන්නෙමි) _ Covered by Sahan Chamikara Romantic song to Lovers and People who love to love! Thank You
27/04/2020
ඉන්ටර්නෙට් එකෙන් වෙලදාම් කිරීමේදී ඔබ මුහුණපාන ගැටළු මොනවාද ? එන්න අපි කතාබහ කරමු
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Town Hall
Colombo
90001