Wooden Clocks
27/06/2022
ගෑස් කරදරයෙන් අදම අත්මිදෙන්න, නිවසේ අපද්‍රව්‍යවලින් සහ වැසිකිළි අපද්‍රව්‍ය ප්‍රශ්නයටත් තිත තබන්න.
සියළුම තොරතුරු හා මිලගන්න දැනගැනීමට මෙම 075 3306234 WhatsApp අංකයට messages එකක් දාන්න
ජීව වායු plant එකක් අදම සවි කරගන්න.
* BIO Gas වලින්, ඔබට ලැබෙන වාසි-
• මුළුතැන්ගේ භාවිතයට අදාල Gas නොමිලේ ලැබීම
• නිවසට අදාල අතිරේක විදුලිය ලබාගැනීමට හැකියාව
• කැලිකසල ගැටළුව නිරාකරණය වීම
• වැසිකිලි අපද්‍රව්‍යය මුදල් ගෙවා ඉවත්කිරීමට යන මුදල ඉතුරු වීම
• BIO Gas පරිසර හිතකාමී බැවින් පවුලේ සෞඛ්‍යය සුරකීම
• LP Gas වලට සාපේක්ෂව BIO Gas වලින් සිදුවිය හැකි අනතුරු අඩු වීම
* BIO Gas Unit එකක් යනු කුමක්ද?
biogas unit එකක් යනු, ඉවත දමන කැලිකසල හා වැසිකිලි පද්ධතිය මඟින් බැහැරවන අපද්‍රව්‍යය මඟින් එදිනෙදා නිවසට, අවන්හලට හා ගොවිපලට අවශ්‍යය ගෑස් හා එම ගෑස් මඟින් විදුලිය ලබාගැනීමට භාවිතා කරන පද්ධතියකි.
*BIO Gas Unit එකකින් පාරිසරික, දේපල හා ජීවිත හානි ඇතිවෙනවාද?
BIO Gas වලින් පාරිසරික හානි සිදු නොවෙන අතර, නියමිත ප්‍රමිතියකට නිර්මාණය කරන බයෝ ගෑස් යුනිට් එකකින්ද දේපල හෝ ජීවිත හානි කිසිලෙසකින්වත් සිදු නොවේ.
* BIO Gas Unit එකකේ ප්‍රධාන කොටස් මොනවාද?
• Gas නිෂ්පාදන ටැංකිය
• Gas ගබඩාකරන ටැංකිය
• දියර පොහොර ටැංකිය
• Air filter
• ඉහත (Air filter හැර) සෑම කොටසක්ම පොළව යට ස්ථාපනය කරයි.
* BIO Gas වල තාක්ෂණික ක්‍රියාවලිය කුමක්ද?
ඉවත දමන කැලිකසල. ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයකට ලක්වී, එහි අතුරු ප්‍රතිපලයක් ලෙස ලැබෙන්නේ, බයෝ ගෑස් හෙවත් මීතේන් වායුවයි.
* LP Gas හා BIO Gas අතර වෙනස කුමක්ද?
LP Gas යනු ප්‍රොපේන් හෝ බියුටේන් වායූන්ය. (C3H8)
BIO Gas යනු ප්‍රධාන වශයෙන් මීතේන් (CH4) වන අතර එය ස්වභාවික වායුවකි.
* BIO Gas නිපදවීමට (නිවසේ, ආපන ශාලාවේ, ගොවිපලේ) කොපමණ අපද්‍රව්‍යය අවශ්‍යයද?
• මුළුතැන් ගේ (මස් / මාලු) අපද්‍රව්‍යය කිලෝග්‍රෑම් 1 කින්, BIO Gas ලීටර් 30 ද?
• මුළුතැන් ගේ වෙනත් අපද්‍රව්‍යය කිලෝග්‍රෑම් 1 කින්, BIO Gas ලීටර් 20 ද?
• වැසිකිලි අපද්‍රව්‍යය කිලෝග්‍රෑම් 1 කින්, BIO Gas ලීටර් 50 ද?
• ගව ගොම කිලෝග්‍රෑම් 1 කින්, BIO Gas ලීටර් 40 ද?
• කුකුල් මළපහ කිලෝග්‍රෑම් 1 කින්, BIO Gas ලීටර් 70 ද?
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
#558/41, Sethsiri Place, Pannipitiya
Colombo
10280