J E R R Y
පුර පෝය සඳ එළියේ
බණ පදය මුමුණන්න
පැතිරෙනා මල් සුවඳේ
මුදු සුවඳ විඳගන්න
හමායන සුළං රැල්
ගත නිවා සනහන්න
මේ උතුම් පොහෝදින
බුදු පුදා වැඳගන්න.. ☸️
~Sachi
( අද පංසලේ හම්බුනු මැනා පැරා)
අසනිය 2026 ✨
ජීවිතේ Campus Life එකේ ලස්සනම දවස්..
'කාලේ හරි ඉකමණින් ගත වෙනවා' කියලා වැඩීයෙන්ම දැනෙන්නේ ගොටුකොළ පංතියේ මාත් එක්ක මේකේ ඉන්න අයියලා අක්කලට වෙන්නෝනේ..
මොකද එයාලගෙ අන්තිම අසනිය 2026.. ඒ ඇස් වල පිරිලා තිබුණෙම 'තව ටිකක් සබර අහස යට ඉන්න තිබුණන්'.. සබරේ සුන්දරම මිනිස්සු ඉන්නේ සෞන්දර්‍ය කවයන්වල කියලා මට තේරුනේ මේ මෑතකදි.. අත්දැකීම් හරිම බහුල Junior Senior පැත්තකින් තියලා අපිට දෙන සහෝදරත්වය හරිම සුන්දරයි.
අපිට හැමතිස්සෙම 'පොඩ්ඩො' කියාන අඩුපාඩු හරි ලස්සනට කියාදීගෙන මේ අවසන් වසර ගෙවීගෙන යන ඔයාලට
අපි හරි ආදරෙයී..❤️
ඉතිං මේ පුංචි රටේ ලොකු ලොකු තැන්වලදි දවසක මුණගැහෙමු.. 🪬
මං J E R R Y.. 🌷
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo